2002-03 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
(ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 2002-03 වෙතින් යළි-යොමු කරන ලදි)
2002-03 ඕස්ට්‍රේලියානු තුන්කොන් තරඟාවලිය (වඩාත් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ 2002-03 VB තරඟාවලිය ලෙසයි ) යනු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තුන්කොන් තරඟාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අවසන් මහා තරගයට පිවිසි අතර එය ඕස්ට්‍රේලියාව තරග 2-0ක් ලෙස ජය ගත්තේය.
ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 2002-03 | |
---|---|
පරිපාලක(යෝ) | ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් හා අවසාන තරග |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
අනුශූරයන් | එංගලන්තය |
සහභාගීත්වය | ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව |
තරඟ | 14 (තරග 15කට සැලසුම් කර තිබුනි) |
තරඟාවලියේ වීරයා | බ්‍රෙට් ලී |
වැඩිම ලකුණු | නික් නයිට් (461) |
වැඩිම කඩුලු | බ්‍රෙට් ලී (18) |
සංචිත
සංස්කරණයඕස්ට්රේලියාව | එංගලන්තය | ශ්‍රී ලංකාව |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
සංස්කරණයතැ.කා.සි | කණ්ඩායම | ත | ජ | ප | විනැ | සම | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ඕස්ට්‍රේලියාව | 8 | 7 | 1 | 0 | 0 | 14 | +0.730 |
2 | එංගලන්තය | 8 | 3 | 5 | 0 | 0 | 6 | -0.023 |
3 | ශ්‍රී ලංකාව | 8 | 2 | 6 | 0 | 0 | 4 | -0.993 |
කණ්ඩායම් අදියර
සංස්කරණය1 වන තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ගැරත් බැටී ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.
2 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ජේම්ස් ඇන්ඩර්සන් ඔහුගේ මංගල එදිජා තරගයට ක්‍රීඩා කළේය.
3 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ස්ටීව් හාමිසන් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
4 වන තරඟය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
5 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
6 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පන්දු යැවීමට තීරණය කළේය.
7 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
8 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
9 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
10 වැනි තරගය: එංගලන්තය සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
11 වන තරඟය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- මයිකල් ක්ලාක් ඔහුගේ මංගල එදිජා තරගය ක්‍රීඩා කළේය.
12 වැනි තරගය: ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව
සංස්කරණයඑ
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
අවසාන තරගමාලාව
සංස්කරණය1 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි අවසන් තරගය: ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය
සංස්කරණයඑ
|
||
- ඕස්ටේ්රලියාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ඔස්ට්‍රේලියාව එංගලන්තයට එරෙහිව අවසන් තරඟ තුනෙන් යුත් තරඟමාලාව 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය. 3 වන අවසන් තරගය නොපැවත්වුනි.
ගැලරිය
සංස්කරණය-
ඩේමියන් මාර්ටින් හතරේ පහර - එංගලන්තය එදිරිව ඕස්ට්‍රේලියාව, බෙලරිව් ඕවල්
බාහිර සබැඳි
සංස්කරණයයොමු කිරීම්
සංස්කරණය- ^ "1st Match, Carlton & United Series at Melbourne, Dec 13 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "2nd Match, Carlton & United Series at Brisbane, Dec 15 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "3rd Match, Carlton & United Series at Brisbane, Dec 17 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "4th Match, Carlton & United Series at Sydney, Dec 20 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "5th Match, Carlton & United Series at Melbourne, Dec 22 2002". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "6th Match, Carlton & United Series at Sydney, Jan 9 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "7th Match, Carlton & United Series at Adelaide, Jan 11 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "8th Match, Carlton & United Series at Adelaide, Jan 13 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "9th Match (D/N), VB Series at Brisbane, Jan 15 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "10th Match, Carlton & United Series at Hobart, Jan 17 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "11th Match, Carlton & United Series at Perth, Jan 19 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "12th Match, Carlton & United Series at Perth, Jan 21 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "1st Match, Carlton & United Series at Sydney, Jan 23 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- ^ "2nd Match, Carlton & United Series at Melbourne, Jan 25 2003". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග