එළාර රජ
(එළාර වෙතින් යළි-යොමු කරන ලදි)
එළාර යනු, වර්තමාන දකුණු ඉන්දියාවේ, එකල චෝල රාජධානියේ සොළී රජෙක් වූ අතර, වර්තමාන ශ්‍රී ලංකාවේ කොටසක් [1] ක්‍රිපූ 205 සිට ක්‍රිපූ 161 දක්වා පාලනය කල අතර, මෙයට [1] අනුරාධපුරය පුරාතන අගනගරයද අයත් විය. සොළී රටෙහි දෙමළ ජාතිකයෙකු වන එළාර, සිංහලයන් විසින් පවා සාම්ප්‍රදායික ලෙසින් සැලකෙන්නේ ධර්මිෂ්ඨ රජෙකු ලෙසිනි.[2]
එළාර රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 205 – ක්‍රිපූ 161 |
පූර්වප්‍රාප්තිකයා | අසේල රජ |
අනුප්‍රාප්තිකයා | දුටුගැමුණු රජ |
උපත | ක්‍රිපූ 235 |
මරණය | ක්‍රිපූ 161 |
වාර්ගික | දෙමළ |
රාජවංශය | චෝල රාජවංශය |
ආගම | හින්දු ආගම, ශෛව ආගම |