රජරට හෙවත් පිහිටි රට ලක්දිව පැවති ඓතිහාසික බෙදීමක් වූ තුන් සිංහලේට අයත් එක් කලාපයකි. මෙම කලාපය විවිධ කාලසීමා තුල දේශපාලනික පරිපාලනමය ඒකකයක් ලෙසින් පැවතිති. මෙම කලාපය වෙනම රටක් ලෙස පැවත් යුගවලදී එය රජරට රාජධානිය ලෙස සැලකේ.

ලක්දිව තුල තුන් සිංහලේ පිහිටීම

අගනගරසංස්කරණය

ආශ්‍රිත ලිපිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=රජරට&oldid=519763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි