එල් සැල්වදෝර් ජනරජය
එල් සැල්වදෝර් යනු මධ්‍යම ඇමරිකාවේ කුඩාම රට වන අතර, ජන ඝනත්වය අතින් විශාලතම රටද වේ. පැසිපික් සාගරය, ග්වාතමාලා හා හොන්ඩුරාස් රජය එහි සීමාවන් වේ. ෆොන්සේකා බොක්ක (Gulf of Fonseca) මත පිහිටන රටවල් 3 ක් අතරින් එල් සැල්වදෝර් එකකි. හොන්ඩියුරාස් හා නිකරගුවා සෙසු රටවල් වේ. 2001 දී තම මුදල් වන කොලෝන් (Colon) භාවිතයෙන් ඉවත් කර අමෙරිකානු ඩොලර් භාවිතය ආරම්භ විය.
එල් සැල්වදෝර් ජනරජය República de El Salvador | |
---|---|
උද්යෝග පාඨය: "Dios, Unión, Libertad" (ස්පාඤ්ඤ) "God, Unity, Freedom" | |
ජාතික ගීය: Himno Nacional de El Salvador National anthem of El Salvador | |
අගනුවර සහ විශාලතම නගරය | San Salvador |
නිල භාෂා(ව) | Spanish |
ජනවාර්ගික කණ්ඩායම් | mestizo 90% white 9% Amerindian 1% |
ජාති නාම(ය) | Salvadoran |
රජය | Federal presidential constitutional republic |
Mauricio Funes (F) | |
Salvador Cerén (F) | |
Sigfrido Morales (F) | |
Judge Belarmino Jaime | |
ව්‍යවස්ථාදායකය | Legislative Assembly |
Independence | |
• from ස්පාඥ්ඤය | September 15, 1821 |
• Recognized by ස්පාඥ්ඤය | June 24, 1865 |
• from the Greater Republic of Central America | November 13, 1898 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 21,040 km2 (8,120 sq mi) (153rd) |
• ජලය (%) | 1.4 |
ජනගහණය | |
• July 2009 ඇස්තමේන්තුව | 6,134,000[1] (99th) |
• 2009 ජන සංගණනය | 5,744,113[2] |
• ඝණත්වය | 341.5/km2 (884.5/sq mi) (47th) |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $43.567 billion[3] |
• ඒක පුද්ගල | $7,429[3] |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $21.700 billion[3] |
• ඒක පුද්ගල | $3,700[3] |
ගිනි (2002) | 52.4 ඉහළ |
මාසද (2010) | 0.659[4] දෝෂය: අනීතික HDI අගය · 90th |
ව්‍යවහාර මුදල | බිට්කොයින් (BTC) U.S. dollar2 (USD) |
වේලා කලාපය | UTC-6 |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +5031 |
අන්තර්ජාල TLD | .sv |
|
මූලාශ්‍ර
සංස්කරණය- ^ "UNdata El Salvador". UN. 2008. සම්ප්‍රවේශය 2010-07-04.
- ^ Gob.sv (ස්පාඤ්ඤ)
- ^ a b c d "El Salvador". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.
- ^ "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
- ^ [1][භින්න වූ සබැඳිය]