එල් සැල්වදෝර් ජනරජය

එල් සැල්වදෝර් යනු මධ්‍යම ඇමරිකාවේ කුඩාම රට වන අතර, ජන ඝනත්වය අතින් විශාලතම රටද වේ. පැසිපික් සාගරය, ග්වාතමාලා හා හොන්ඩුරාස් රජය එහි සීමාවන් වේ. ෆොන්සේකා බොක්ක (Gulf of Fonseca) මත පිහිටන රටවල් 3 ක් අතරින් එල් සැල්වදෝර් එකකි. හොන්ඩියුරාස් හා නිකරගුවා සෙසු රටවල් වේ. 2001 දී තම මුදල් වන කොලෝන් (Colon) භාවිතයෙන් ඉවත් කර අමෙරිකානු ඩොලර් භාවිතය ආරම්භ විය.

  1. "UNdata El Salvador". UN. 2008. සම්ප්‍රවේශය 2010-07-04.
  2. Gob.sv (ස්පාඤ්ඤ)
  3. 3.0 3.1 3.2 3.3 "El Salvador". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-21.
  4. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
  5. [1][භින්න වූ සබැඳිය]
එල් සැල්වදෝර් ජනරජය

[República de El Salvador] Error: {{Lang}}: text has italic markup (help)
Collateral City හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Dios, Unión, Libertad"  (ස්පාඤ්ඤ)
"God, Unity, Freedom"
ජාතික ගීය: Himno Nacional de El Salvador
National anthem of El Salvador
Collateral City හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
San Salvador
නිල භාෂා(ව)Spanish
ජනවාර්ගික කණ්ඩායම්
mestizo 90%
white 9%
Amerindian 1%
ජාති නාම(ය)Salvadoran
රජයFederal presidential constitutional republic
• President
Mauricio Funes (F)
Salvador Cerén (F)
Sigfrido Morales (F)
Judge Belarmino Jaime
ව්‍යවස්ථාදායකයLegislative Assembly
Independence
September 15, 1821
• Recognized by ස්පාඥ්ඤය
June 24, 1865
November 13, 1898
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
21,040 km2 (8,120 sq mi) (153rd)
• ජලය (%)
1.4
ජනගහණය
• July 2009 ඇස්තමේන්තුව
6,134,000[1] (99th)
• 2009 ජන සංගණනය
5,744,113[2]
• ඝණත්වය
341.5/km2 (884.5/sq mi) (47th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$43.567 billion[3]
• ඒක පුද්ගල
$7,429[3]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$21.700 billion[3]
• ඒක පුද්ගල
$3,700[3]
ගිනි (2002)52.4
ඉහළ
මාසද (2010)Increase 0.659[4]
දෝෂය: අනීතික HDI අගය · 90th
ව්‍යවහාර මුදලU.S. dollar2 (USD)
වේලා කලාපයUTC-6
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+5031
අන්තර්ජාල TLD.sv
  1. Telephone companies (market share): Tigo (45%), Claro (25%), Movistar (24%), Digicel (5.5%), Red (0.5%).
  2. The United States dollar is the currency in use. Financial information can be expressed in U.S. Dollars and in Salvadoran colón, but the colón is out of circulation.[5]
  3. On the Coat of Arms of El Salvador, the country's name is written "República de El Salvador en la América Central", Meaning "Republic of El Salvador in the Central America"
"https://si.wikipedia.org/w/index.php?title=එල්_සැල්වදෝර්_ජනරජය&oldid=433231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි