එයාර් සිලෝන් ගමනාන්ත

ගුවන් සේවය ආරම්භයේදී ගමනාන්ත කුඩා සංඛාවක් මෙහෙය වූවද පසුව වෙනත් ගුවන් සමාගම් සමඟ එක්ව ලොවපුරා ගමනාන්ත රාශියකට ගමන් කලේය.

1950 දශකය සංස්කරණය

මෙම කාළය තුළ එයාර් සිලෝන් ප්‍රධාන ඉසව් 3කට ගමන් කලා.යුරෝපය,ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාවයි.මේවා රාජකීය ඕලන්ද ගුවන් සේවය(KLM) සමඟ එක්ව සිදු කලා.

ඕස්ට්‍රේලියාව
  • සිඩ්නි
  • ඩාර්වින්
බහරේන්
  • මනමා
ලංකාව
ඊජිප්තුව

ඉන්දියාව
ඉන්දුනීසියාව
  • ජකර්තා
ඊශ්‍රායලය
  • ටෙලි අවිව්
නෙදර්ලන්තය

ඉතාලිය
පකිස්ථානය
  • කරච්චි
සිංගප්පූරුව
එක්සත් රාජධානිය

"https://si.wikipedia.org/w/index.php?title=එයාර්_සිලෝන්_ගමනාන්ත&oldid=283842" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි