එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003-04

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

තරග 3කින් සමන්විත එදිජා තරගමාලාව 1-0 කින් සහ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවද 1-0 ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.[1]

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2003
ශ්‍රී ලංකාව
එංගලන්තය
දින වකවානුව 2003 නොවැම්බර් 15 – 2003 දෙසැම්බර් 21
නායකයන් හෂාන් තිලකරත්න (ටෙස්ට්)
මාවන් අතපත්තු (එදිජා)
මයිකල් වෝගන්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මහේල ජයවර්ධන (334) මයිකල් වෝගන් (221)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (26) ඇෂ්ලි ගයිල්ස් (18)
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව මුත්තයියා මුරලිදරන්
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (46) පෝල් කොලින්වුඩ් (31)
වැඩිම කඩුළු චමින්ද වාස් (3) කිසිවෙකු කඩුලු දවා ගත්තේ නැත
තරගමාලාවේ ක්‍රීඩකයා ශ්‍රී ලංකාව චමින්ද වාස්

එදිජා තරගමාලාවේ අවසන් තරග 2 අතහැර දමන ලදී.

ක්‍රීඩාංගණ සංස්කරණය

දඹුල්ල
කොළඹ
ගාල්ල
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනය
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
 
 
 
මහනුවර
කොළඹ
අස්ගිරිය ක්‍රීඩාංගණය
එස්.එස්.සී. ක්‍රීඩාංගණය
 
 

පුහුණු තරග සංස්කරණය

එදිජා තරගමාලාව ආරම්භයට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල හා එංගලන්ත කණ්ඩායම අතර "ලිස්ට් ඒ" තරගයක් මොරටුවේදී පැවති අතර වර්ෂාව හේතුවෙන් එම තරගය විසදුමක් රහිතව අවසන් වූ අතර ටෙස්ට් තරගමාලාවට පෙර එම කණ්ඩායම් දෙකම් අතර සී.සී.සී. පිටියේ පැවති "පළමු පෙල" තුන් දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එංගලන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI එක්දින තරගය සංස්කරණය

2003 නොවැම්බර් 15
ලකුණු පුවරුව
එංගලන්තය  
237/8 (ඕවර 38)
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
76/1 (ඕවර 17.1)
ප්‍රතිඵලයක් නැත
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ග්‍රේෂන් ලියනගේ සහ   රැන්මෝර් මාටිනෙස්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එංගලන්තය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI තුන්දින තරගය සංස්කරණය

2003 නොවැම්බර් 26-28
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI
181 (ඕවර 67.5)
භාතිය පෙරේරා 55* (125)
ජේම්ස් කර්ට්ලි 4/41 (ඕවර 14)
314/9dec (ඕවර 71.3)
මාර්ක් බුචේ 151* (219)
දිල්හාර ප්‍රනාන්දු 3/79 (ඕවර 21)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය

විනිසුරුවන්:   සී. බී. සී. රුද්‍රිගු සහ   ගාමිණී දිසානායක
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ XI කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

එදිජා තරගමාලාව සංස්කරණය

1 වන එදිජා තරගය සංස්කරණය

එංගලන්තය  
88 (ඕවර 46.1)
  ශ්‍රී ලංකාව
89/0 (ඕවර 13.5)
ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමිවිය
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, දඹුල්ල
තරගයේ වීරයා:   චමින්ද වාස්
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   ටිරෝන් විජේවර්ධන

2 වන එදිජා තරගය සංස්කරණය

තරගය අතහැර දමා ඇත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   පීටර් මැනුවෙල්
  • කාසියේ වාසිය බැලුවේ නැත
  • වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.

3 වන එදිජා තරගය සංස්කරණය

2003 නොවැම්බර් 23
ලකුණු පුවරුව
තරගය අතහැර දමා ඇත
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:
විනිසුරුවන්:   ඩැරල් හාපර් සහ   ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය බැලුවේ නැත.
  • වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැව්වේ නැත.

ටෙස්ට් තරඟමාලාව සංස්කරණය

1 වන ටෙස්ට් තරගය සංස්කරණය

2003 දෙසැම්බර් 2-6
ලකුණු පුවරුව
226 (ඕවර 97.2)
මහේල ජයවර්ධන 86* (242)
ඇෂ්ලි ගයිල්ස් 4/63 (ඕවර 40)

2 වන ටෙස්ට් තරගය සංස්කරණය

2003 දෙසැම්බර් 10-14
ලකුණු පුවරුව
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
අස්ගිරිය ක්‍රීඩාංගණය, මහනුවර
තරගයේ වීරයා: මයිකල් වෝගන්
විනිසුරුවන්:   අලීම් ඩාර් සහ   ඩැරල් හාපර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වැනි ටෙස්ට් සංස්කරණය

2003 දෙසැම්බර් 18-21
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 215ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් පිටිය, කොළඹ
තරගයේ වීරයා:   තිලාන් සමරවීර
විනිසුරුවන්:   අලීම් ඩාර් සහ   ස්ටීව් බක්නෝර්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • තරගය දින පහකට පැවැත්වීමට නියමිතව තිබුණත් එය අවසන් කළේ දින හතරකින්.

යොමුව සංස්කරණය

  1. "2003/04 ශ්‍රී ලංකාවේ එංගලන්ත සංචාරය". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 June 2022.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග