උදයගිරි, ඔඩිෂා
ඔඩිෂාවේ බෞද්ධ විහාර සංකීර්ණය (*උදයගිරි පුරාණ රජමහා විහාරය නමින් හැඳින්වෙන විහාර යක් ගල්ඔය මිටිය
(උදයගිරි (ඔරිස්සා) වෙතින් යළි-යොමු කරන ලදි)
උදයගිරි (ඔඩියා: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි.[1] මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ යාබදව පිහිටි ලලිත්ගිරි හා රත්නගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "රත්නගිරි-උදයගිරි-ලලිත්ගිරි" "වජ්‍රමය ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි.[2] මුලින් විශ්වාස කෙරුණේ මේ සියල්ල පුරාතන මූලාශ්‍රයන් හි එන පුෂ්පගිරි විහාරයම බවයි.[3] නමුත් වර්තමානයෙහි ඒවා වෙනමම ස්ථාන ලෙස සැළකේ. මෙම ස්ථානයෙන් හමුවන අභිලේඛනමය සාධක අනුව, උදයගිරියෙහි අතීත නාමය වන්නේ "මාධවපුර මහාවිහාරය" යන්නයි.[4] මෙම බෞද්ධ විහාර සංකීර්ණය ක්‍රි.ව. 7වන සහ 12වන සියවස් අතර කාලයේ සක්‍රීයව පැවති බව පෙනේ.[1]
උදයගිරි | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ඉන්දියාව |
භූගෝලීය ඛණ්ඩාංක | 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°Eඛණ්ඩාංක: 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E |
අනුබැඳියාව | බුද්ධාගම |
ජනපදය | ඔඩිෂා |
තත්ත්වය | සංරක්ෂිත |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b "Udayagiri". Government of Odisha, Department of Tourism.
- ^ Kumar, Arjun (22 March 2012). "Sounds of silence at Buddhist sites in Odisha, Ratnagiri-Udayagiri-Lalitgiri". Economic times. 2016-03-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-01-08.
- ^ Hoiberg & Ramchandani 2000, පිටු අංක: 175–176.
- ^ "Excavations – 2000–2005 – Orissa". Various Udaygiri-2, dt. Jajpur. Archaeological Survey of India. සම්ප්‍රවේශය 9 April 2015.
ග්‍රන්ථාවලිය
සංස්කරණය- Hoiberg, Dale; Ramchandani, Indu (2000). Students' Britannica India. Popular Prakashan. ISBN 978-0-85229-760-5.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Session, Indian Art History Congress (2000). Proceedings of Indian Art History Congress. Indian Art History Congress.
{{cite book}}
: Invalid|ref=harv
(help)
වැඩිදුර කියවීමට
සංස්කරණය- Donaldson, Thomas Eugene, Iconography of the Buddhist Sculpture of Odisha, 2001, Abhinav Publications, ISBN 81-7017-375-2, Volume 1 is the text, given page references, and 2 the plates, given figure numbers.
බාහිර සබැඳි
සංස්කරණයඋදයගිරි, ඔඩිෂා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.