උදයගිරි, ඔඩිෂා

ඔඩිෂාවේ බෞද්ධ විහාර සංකීර්ණය (*උදයගිරි පුරාණ රජමහා විහාරය නමින් හැඳින්වෙන විහාර යක් ගල්ඔය මිටිය

උදයගිරි (ඔඩියා: ଉଦୟଗିରି) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි විශාලතම බෞද්ධ විහාරාරාම සංකීර්ණයයි.[1] මෙයට ප්‍රධාන ස්තූප සහ ආරාම ඇතුළත් වේ. මෙය සහ යාබදව පිහිටි ලලිත්ගිරි හා රත්නගිරි යන බෞද්ධ විහාරස්ථාන එක්ව ගත්කල "රත්නගිරි-උදයගිරි-ලලිත්ගිරි" "වජ්‍රමය ත්‍රිකෝණය" ලෙස හඳුන්වයි.[2] මුලින් විශ්වාස කෙරුණේ මේ සියල්ල පුරාතන මූලාශ්‍රයන් හි එන පුෂ්පගිරි විහාරයම බවයි.[3] නමුත් වර්තමානයෙහි ඒවා වෙනමම ස්ථාන ලෙස සැළකේ. මෙම ස්ථානයෙන් හමුවන අභිලේඛනමය සාධක අනුව, උදයගිරියෙහි අතීත නාමය වන්නේ "මාධවපුර මහාවිහාරය" යන්නයි.[4] මෙම බෞද්ධ විහාර සංකීර්ණය ක්‍රි.ව. 7වන සහ 12වන සියවස් අතර කාලයේ සක්‍රීයව පැවති බව පෙනේ.[1]

උදයගිරි
මහා ස්තූපය
උදයගිරි, ඔඩිෂා is located in ඉන්දියාව
උදයගිරි, ඔඩිෂා
ඉන්දියාව තුල පිහිටීම
උදයගිරි, ඔඩිෂා is located in ඔඩිෂා
උදයගිරි, ඔඩිෂා
උදයගිරි, ඔඩිෂා (ඔඩිෂා)
මූලික තොරතුරු
පිහිටීමඉන්දියාව
භූගෝලීය ඛණ්ඩාංක20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E / 20.6416; 86.2692ඛණ්ඩාංක: 20°38′30″N 86°16′09″E / 20.6416°N 86.2692°E / 20.6416; 86.2692
අනුබැඳියාවබුද්ධාගම
ජනපදයඔඩිෂා
තත්ත්වයසංරක්ෂිත

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ a b "Udayagiri". Government of Odisha, Department of Tourism.
  2. ^ Kumar, Arjun (22 March 2012). "Sounds of silence at Buddhist sites in Odisha, Ratnagiri-Udayagiri-Lalitgiri". Economic times. 2016-03-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-01-08.
  3. ^ Hoiberg & Ramchandani 2000, පිටු අංක: 175–176.
  4. ^ "Excavations – 2000–2005 – Orissa". Various Udaygiri-2, dt. Jajpur. Archaeological Survey of India. සම්ප්‍රවේශය 9 April 2015.

ග්‍රන්ථාවලිය

සංස්කරණය

වැඩිදුර කියවීමට

සංස්කරණය

බාහිර සබැඳි

සංස්කරණය

සැකිල්ල:Odisha

"https://si.wikipedia.org/w/index.php?title=උදයගිරි,_ඔඩිෂා&oldid=726057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි