උත්තිය රජ
උත්තිය රජ අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 267 සිට ක්‍රිපූ 257 දක්වා රාජ්‍යය පාලනය කල, රජරට රාජධානියෙහි රජ කෙනෙකි. මිහිඳු මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම සිදුවූයේ මෙතුමාගේ රාජ්‍ය සමයේදී ය.
උත්තිය රජ | |
---|---|
රජරට රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 267– ක්‍රිපූ 257 |
පූර්වප්‍රාප්තිකයා | දේවානම්පිය තිස්ස රජ |
අනුප්‍රාප්තිකයා | මහාසිව රජ |
වංශය | විජය |
පියා | මුටසිව රජ |
මව | නොදනී. |