ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව

විජය රජු = අනුරාදපුර පන්ඩුකාබය රජු =අනුරාදපුර මුටසිව රජු = අනුරාදපුර දේවානම්පියතිස්ස රජු = අනුරාදපුර අනුලා දේවි = අනුරාදපුර

කාවන්තිස්ස රජු = මාගම

එලාර රජු [ආක්‍රමනිකයො] =අනුරාදපුර දුටුගෙමුනු රජු = මාගම,අනුරාදපුර සද්දාතිස්ස රජු =අනුරාදපුර සේන සහ ගුත්තික [ආක්‍රමනිකයො]=අනුරාදපුර දාතුසේන රජු =අනුරාදපුර කාශ්යප රජු = සීගිරිය මහසෙන් රජු = අනුරාදපුර වසබ රජු = අනුරාදපුර මහා පරාක්‍රමබාහු රජු = පොලොන්නරුව නිශ්ශන්කමල්ල රජු = පොලොන්නරුව වලගම්බා රජු = අනුරාදපුර සොමා දේවි = පොලොන්නරුව ලීලාවතී දේවි = පොලොන්නරුව ශ්‍රී වික්‍රම රාජසින්හ රජු = මහනුවර


අනු අංකය රජු රජ කල කාලසීමාව මුහුණදුන් යුද්ධ රජකළ නුවර පූර්වප්‍රාප්තිකයා අනු ප්‍රාප්තිකයා කල සේවාවන්
1 මහා රාවණා රජ ක්‍රි.පු[කුමණ?] රාමා සමග කල රාම -රාවණා යුද්දය ක්‍රි.පු.1810[1] ----- ----- ----- -----
2 විජය රජු ක්‍රි.පු. 543-505 (38) --- තම්මැන්නාපුර ---- ---- -----
3 උපතිස්ස රජු ක්‍රි.පු. 505-504 --- උපතිස්සපුර ---- ---- -----
4 පඩුවස්දෙවූ රජු ක්‍රි.පු. 504-474 --- උපතිස්සපුර ---- ---- -----
  1. සර් විලියම් ජෝන්ස් නම් පෙරදිගභාෂා ගවේෂකගේ වාර්ථා.