මහාසිව රජ
මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.
මහාසිව රජ | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රිපූ 257 – ක්‍රිපූ 247 |
පූර්වප්‍රාප්තිකයා | උත්තිය රජ |
අනුප්‍රාප්තිකයා | සූරතිස්ස රජ |
වංශය | විජය |
පියා | මුටසිව රජ |
මෙයද බලන්න
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයමහාසිව රජ උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා උත්තිය රජ |
අනුරාධපුරයේ රජ ක්‍රිපූ 257–ක්‍රිපූ 247 |
අනුප්‍රාප්තිකයා සූරතිස්ස රජ |