මහාසිව යනු, අනුරාධපුරය පුරාතන අගනුවරෙහි, ක්‍රිපූ 257 සිට ක්‍රිපූ 247 දක්වා රාජ්‍යත්වය හෙබවූ අනුරාධපුර රාජධානියේ මුල් අවදියෙහි ශ්‍රී ලාංකික රජ කෙනෙකි. මහාසිව යනු, මුටසිව රජුගේ බොහෝ පුතුන්ගෙන් එක් අයෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ සහ අසේල රජ යන්නන්ගේ සහෝදරයා විය.

මහාසිව රජ
අනුරාධපුරයේ රජ
රාජ්‍ය සමයක්‍රිපූ 257 – ක්‍රිපූ 247
පූර්වප්‍රාප්තිකයාඋත්තිය රජ
අනුප්‍රාප්තිකයාසූරතිස්ස රජ
වංශයවිජය
පියාමුටසිව රජ

මෙයද බලන්න සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

මහාසිව රජ
උපත: ? ? මරණය: ? ?
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
උත්තිය රජ
අනුරාධපුරයේ රජ
ක්‍රිපූ 257–ක්‍රිපූ 247
අනුප්‍රාප්තිකයා 
සූරතිස්ස රජ
"https://si.wikipedia.org/w/index.php?title=මහාසිව_රජ&oldid=429031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි