ඇසළ පසළොස්වක

(ඇසළ පුර පසළොස්වක වෙතින් යළි-යොමු කරන ලදි)

ඇසළ පසළොස්වක එසේත් නැත්නම් ඇසළ පුර පසළොස්වක[1][2][3], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ පසළොස්වන (15) තිථියයි. ඇසළ මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-21.
  2. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-18.
  3. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-20.


ලිත
පෙර තිථිය
ඇසළ පුර තුදුස්වක
ඇසළ පසළොස්වක පසු තිථිය
ඇසළ අව පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=ඇසළ_පසළොස්වක&oldid=691445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි