ඇසළ අව පෑළවිය
ඇසළ අව පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව ඇසළ මාසයේ දහසයවන (16) තිථියයි. එසේම ඇසළ මාසයේ අව පක්ෂයේ පළමුවන (1) තිථියයි. ඇසළ මාසය අවසන් වීමට, එනම් නිකිණි මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.
පෙරවස් සමාදන් වන දිනය වෙයි. එසේම වස් තෙමස ආරම්භවන දිනය ද වෙයි.[2]
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-19.
- ^ "පෝදා සිතුවිලි – වප් පොහොය අදයි". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-18.
ලිත | ||
---|---|---|
පෙර තිථිය ඇසළ පුර පසළොස්වක |
ඇසළ අව පෑළවිය | පසු තිථිය ඇසළ අව දියවක |