ආලෝකෝ උදපාදි
ආලෝකෝ උදපාදි (පාලි: आलोको उदपादि ; පාලි බසින් आलोको उदपादि (ආලෝකෝ උදපාදි) යන්නෙහි අර්ථය "ආලෝකය උදාවිය") යනු ප්‍රදර්ශනය කල සිංහල චිත්‍රපටයකි. එයට පදනම් ව ඇත්තේ අනුරාධපුරයේ රජකම් කළ වළගම්බා රජුගේ කතාව යි. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණයෙන් ද තුසිත විජයසේන නිෂ්පාදනයෙන් ද දායක වන මෙම චිත්‍රපටය සියවස් ගණනක් පුරා මුඛ පරම්පරාගත ව පැවතගෙන ආ බුද්ධ භාෂිතය ගැටුම් පිරි අවධියක දී ග්‍රන්ථාරූඪ වන ආකාරය වටා ගෙතී ඇත.[2]
ආලෝකෝ උදපාදි Light Arose | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | චත්‍ර වීරමන්[1] |
නිෂ්පාදනය | තුසිත විජයසේන |
රචනය | සමන් වීරමන් |
තිර රචනය | සමන් වීරමන් |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | ප්‍රභාත් රොෂාන් |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
රංගනයසංස්කරණය
- උද්ධික ප්‍රේමරත්න - වළගම්බා රජතුමා
- දිල්හානි ඒකනායක - අනුලා බිසව
- නිරෝෂා තලගල
- රොෂාන් රවින්ද්‍ර - තීය
- මේනකා පීරිස්
- මෞලි මතීෂ
- නයන මනුජිත
- දිනෙන් ද සිල්වා - උත්තිය සෙනෙවි
- අජිත් කුමාර
- නිහාල් ප්‍රනාන්දු
- කපිල සිගේරා
- දිලිප් මනෝහර
- ක්ලීටස් මෙන්ඩිස්
- දර්ශන් ධර්මරාජ්
- ඩබ්ලිව් ජයසිරි - ගිරි නිගණ්ඨයා
- බුද්ධදාස විතානච්චි
- ජනක් ප්‍රේමලාල්
බාහිර ලිපිසංස්කරණය
ආලෝකෝ උදපාදි ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
මූලාශ්‍රසංස්කරණය
- ↑ ‘ආලෝකෝ උදපාදි’- නිල වෙබ්අඩවිය
- ↑ "'ආලෝකෝ උදපාදි'- ලයිට් අරෝස් සිනෙමැටික් කැප්චර් ඔෆ් ග්‍රේට් හිස්ට්‍රි". සන්ඩේ ටයිම්ස්. 15 මාර්තු 2015. සම්ප්‍රවේශය 18 ජූනි 2015.