ආණ්ඩුව

(ආණ්‍ඩුව වෙතින් යළි-යොමු කරන ලදි)

ආණ්ඩුව යනු සාමාන්‍යයෙන් රාජ්‍යයක් වන සංවිධිත ප්‍රජාවක් පාලනය කරන පද්ධතිය හෝ පුද්ගල කණ්ඩායමයි.

ආණ්ඩු ස්වරූප අනුව වර්ණ ගැන්වූ ලෝකයේ රටවල්1
Detail from Elihu Vedder, Government (1896). Library of Congress Thomas Jefferson Building, Washington, D.C.

එහි පුළුල් ආශ්‍රිත නිර්වචනය සම්බන්ධයෙන් ගත් කල, ආණ්ඩුව(රජය) සාමාන්‍යයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයෙන් සමන්විත වේ. රජය යනු ආයතනික ප්‍රතිපත්ති බලාත්මක කරන මාධ්‍යයක් මෙන්ම ප්‍රතිපත්ති තීරණය කිරීමේ යාන්ත්‍රණයකි. බොහෝ රටවල රජය සතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත, එහි පාලන මූලධර්ම සහ දර්ශනය පිළිබඳ ප්‍රකාශයකි.

සියලු වර්ගවල සංවිධානවලට පාලනය ඇති අතර,, ආසන්න වශයෙන් ස්වාධීන ජාතික ආණ්ඩු 200ක් සහ අනුබද්ධ සංවිධාන හැඳින්වීමට ආණ්ඩුව යන යෙදුම බොහෝ විට භාවිතා වේ.

ආණ්ඩුවක ව්‍යුහය

සංස්කරණය
  • විධායකය
  • ව්‍යවස්ථාදායකය
  • අධිකරණය

විවිධ ආණ්ඩු ක්‍රම

සංස්කරණය
ගොනුව:DSC04509.JPG
The U.S. Capitol houses the law making (legislative)branch of American government.

ආශ්‍රිත ලිපි

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ American 65
  2. ^ Technically, anarchy is not a form of government
  3. ^ American 483
  4. ^ Fotopoulos, Takis, The Multidimensional Crisis and Inclusive Democracy. (Athens: Gordios, 2005). (English translation of the book with the same title published in Greek).
  5. ^ "Victorian Electronic Democracy : Glossary". July 28, 2005. සම්ප්‍රවේශය 2007-12-14.
  6. ^ American 503
  7. ^ American 1134
  8. ^ American 1225
  9. ^ American 1793
"https://si.wikipedia.org/w/index.php?title=ආණ්ඩුව&oldid=720671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි