අවිනාශ් මුඛර්ජී යනුවෙන් හැඳින්වෙන්නේ කලර්ස් ටීවී නාළිකාවේ බාලිකා වධු කතාමාලාවේ "ජගියා"ගේ චරිතය නිරූපණය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නළුවායි.[1] ඔහු ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් කතාමාලාවේ රන්බීර් නීල් ඛන්නාගේ චරිතය නිරූපණය කළේ ය.[2]

අවිනාශ් මුඛර්ජී
උපත
අවිනාශ් මුඛර්ජී

1 අගෝස්තු 1997 (1997-08-01) (වයස 26)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
පුරවැසිබවඉන්දියානු
උගත් ශාස්ත්‍රාලයසොමර්විල් පාසල
රැකියාවනළුවකු
සක්‍රීය වසර2008 - වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේබාලිකා වධුහි "ජගියා" ලෙස ඔහු කළ රංගනය
උපන් නගරයමහා නොයිඩා,උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව
උසඅඩි 5 අඟල් 7
දෙමව්පියන්(s)දේවාශීෂ් මුඛර්ජී (පියා)
කවිතා මුඛර්ජී (මව)
ආගමහින්දු

පෞද්ගලික දිවිය සංස්කරණය

මොහු මෙරේ අන්ග්නේ මේන් කතාමාලාවෙන් ප්‍රසිද්ධියට පත් රිචා මුඛර්ජීගේ ඥාති සොහොයුරායි

රූපවාහිනිය සංස්කරණය

වර්ෂය තේමාව චරිතය නාළිකාව
2008-2010 බාලිකා වධු ජග්දීශ් භෛරන් සිං කලර්ස් ටීවී
2012 ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් චැනල් වී ඉන්ඩියා[3]
2013 සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි අංකිත් වෛෂ්ණව් කලර්ස් ටීවී
2014–2015 ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් රන්බීර් නචිකේත් ඛන්නා/රන්බීර් නීල් ඛන්නා සෝනි ටීවී
2016 ප්‍යාර් ටියුන් ක්‍යා කියා සිං
2016 මන් මේන් හේ විශ්වාස් වාරය 2 ආර්යන් සෝනි ටීවී


සම්මාන සංස්කරණය

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය කෘතිය ප්‍රතිඵලය
2009 9වන ඉන්දියානු ටෙලි සම්මාන හොඳම ළමා නළුවා (පිරිමි) බාලිකා වධු දිනාගති[4]
2010 3වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන හොඳම ළමා නළුවා (පිරිමි) බාලිකා වධු දිනාගති[5]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "I wanted a gap after Balika Vadhu: Avinash Mukherjee". 11 මාර්තු 2013.
  2. "Ashwini Kalsekar is the biggest prankster on the sets of Itna Karo Na Mujhe Pyar - Times of India".
  3. "Neil Bhatt, Avinash Mukherjee, Rahul Kamra & Aditi Talang in Gumrah-2 - Times of India".
  4. "The Ninth Indian Telly Awards > Winners". tellyawards.indiantelevision.com.
  5. "3rd Boroplus Gold Awards, 2010".

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අවිනාශ්_මුඛර්ජී&oldid=617271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි