අරීසෙන් අහුබුදු
කලාසූරී අරීසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26) සිංහල බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කවියෙක් වීය. තව ද හෙළ හවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිළීය. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද[තහවුරු කර නොමැත] කලාශූරී නාමය ද[තහවුරු කර නොමැත] හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද[තහවුරු කර නොමැත] හිමි කරගෙන ඇත.
අරීසෙන් අහුබුදු | |
---|---|
උපත | මාර්තු 18, 1920 කොග්ගල, මලළගම, ශ්‍රී ලංකා |
විපත | මැයි 26, 2011 කොළඹ ශ්‍රී ලංකා |
ජාතිකත්වය | Sri Lankan |
වෙනත් නම් | දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ |
වෘත්තිය | ලේඛකයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක් (Guru), සිංහල ගීත රචකයෙක්, කතුවරයෙක් සහ කවියෙක්. |
රචිත ග්‍රන්ථ
සංස්කරණයගැදි පොත්
සංස්කරණය- කුමරතුඟු දෑ ඇල්ම
- කුමරතුඟු ඇසුර
- රන් කිරුළ
- ලංකා ගම් නම් වහර
- අසම්මතය රජවීම
- අරුත නිරුත
- මහා පාවා දීමේ ජාතකය
- එන කපේ බණ කතා
- කලට පිපෙන මල්
- හෙළ දෙරණ වග
- නූතන ජාතක
- හෙළ අවුරුදු වග
- සමන අස්න
- ඉර හඳ නැඟි රට [1]
පැදි පොත්
සංස්කරණයඡායාරූප
සංස්කරණය-
Website Launch 1
-
Website Launch 2
Links
සංස්කරණයPress Articles
සංස්කරණයආශ්රිත
සංස්කරණය- Profile of Arisen Ahubudu සංරක්ෂණය කළ පිටපත 2008-10-23 at the Wayback Machine
- Official website of Arisen Ahubudu සංරක්ෂණය කළ පිටපත 2018-08-06 at the Wayback Machine