අම්පාර මැතිවරණ බලප්‍රදේශය (1960-1989)
අම්පාර මැතිවරණ බලප්‍රදේශය මාර්තු 1960 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, අම්පාර නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අම්පාර මැතිවරණ බලප්‍රදේශය වෙනුවට අම්පාර බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුල ඡන්ද බලප්‍රදේශයක් ලෙස අම්පාර දිගටම පවතියි
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විජයබාහු විජයසිංහ | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 4,237 | 32.09% |
එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 3,829 | 29.00% |
ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 2,962 | 22.43% |
ඒ.එස්. ද සිල්වා | යතුර | 1,577 | 11.94% | |
කේ.පී. ඔගෝ සිඤ්ඤෝ | හිරු | 246 | 1.86% | |
ඩී. වික්‍රමාරච්චිගේ | කුඩය | 184 | 1.39% | |
එච්.එම්. අප්පුහාමි | කුකුළා | 88 | 0.67% | |
ඉන්ද්‍රදාස සමරනායක | දොඩම් ගෙඩිය | 80 | 0.61% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 13,203 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 188 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 13,391 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.55% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඉන්ද්‍රසේන සොයිසා | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 5,710 | 44.79% |
ඩී.පී. ගුණතිලක | එක්සත් ජාතික පක්ෂය | අලියා | 3,713 | 29.13% |
එම්.එස්. බක්මීවැව | කරත්ත රෝදය | 3,325 | 26.08% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 12,748 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 79 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 12,827 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 19,535 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 65.66% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 10,077 | 41.20% |
කලනසිරි සඳසිංහ | එක්සත් ජාතික පක්ෂය | අලියා | 7,857 | 32.12% |
එම්.එස්. බක්මීවැව | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 6,524 | 26.67% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 24,458 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 290 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 24,748 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 32,914 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 75.19% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සෙනරත් සෝමරත්න | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 18,570 | 55.97% |
පී. දයාරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 14,194 | 42.78% |
වයි.එස්. මිනෝරිස් | පුටුව | 414 | 1.25% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 33,178 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 220 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 33,398 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,029 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.46% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
පී. දයාරත්න | අලියා | 24,581 | 59.18% | |
සෙනරත් සෝමරත්න | අත | 16,009 | 38.54% | |
ඒ. සීලරත්න ද සිල්වා | යතුර | 945 | 2.28% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,535 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 161 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 41,696 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,006 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.08% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.