අබා යනු ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටියකි. මෙහි කතා පුවත මෙයට අවුරුදු 2400 කට පෙර සිටි පණ්ඩුකාභය රජතුමාගේ අතීත කතාව පාදක කරගෙන නිර්මිතය. චිත්‍රපටියේ නම ප්‍රධාන චරිතයට යොදන තවත් නමක් වන "පඩු අබා" යන නමින් ලබා ගත්තකි. ජැක්සන් ඇන්තනි ගේ පුත් සජිත අනුත්තර මෙහි ප්‍රධාන චරිතය රග පාන අතර මාලිනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස් , සබීතා පෙරේරා සහ තවත් ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙහි රංගනයේ යෙදේ.

අබා
Aba
ගොනුව:Aba- The Prince of Life (film).JPG
අධ්‍යක්ෂණය කලේජැක්සන් ඇන්තනි
නිෂ්පාදනය කලේජස්ටින් බාලගමගේ
රවින්ද්‍ර ජයසිංහ
රඟ පාන්නේමාලිනී ෆොන්සේකා
රවින්ද්‍ර රන්දෙණිය
ශ්‍රියන්ත මෙන්ඩිස්
සබීතා පෙරේරා
සංගීතය සැපයුවේනදීක ගුරුගේ
සංස්කරණය කලේරවින්ද්‍ර ගුරුගේ
Release date
2008 අගෝස්තු 8
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගනය සංස්කරණය

  • පණ්ඩුකාභය ලෙසින් සජිත් අනුත්තර
  • පණ්ඩුල බ්‍රාහ්මණයා ලෙසින් රවින්ද්‍ර රන්දෙණිය
  • භද්‍රකච්ඡායනා ලෙසින් මාලිනී ෆොන්සේකා
  • උන්මාද චිත්‍රා ලෙසින් සබීතා පෙරේරා
  • දීඝ ගාමිණී ලෙසින් කාන්චන කොඩිතුවක්කු
  • හබරා ලෙසින් සෞම්‍ය ලියනගේ
  • පරුමකයා ලෙසින් ශ්‍රියන්ත මෙන්ඩිස්
  • පණ්ඩුවාසදේව රජ ලෙසින් නීල් අලස්
  • අභය ලෙසින් ලූෂන් බුලත්සිංහල
  • බිමල් ජයකොඩි
  • සේනක ටයිටස් ඇන්තනී
  • මධුමාධව අරවින්ද
  • වසන්ත දුග්ගන්නාරාල
  • ඩී.බී.ගංගොඩතැන්න
  • ප්‍රියංකර රත්නායක
  • කසුන් චාමර

චිත්‍රපට කාර්ය මණ්ඩලය සංස්කරණය

  • අධ්‍යක්ෂක - ජැක්සන් ඇන්තනී

භාහිර සබැදි සංස්කරණය

[1] සංරක්ෂණය කළ පිටපත 2010-01-17 at the Wayback Machine

ආශ්‍රිත සංස්කරණය

මෙය තුලින් සදහන් වෙන්නෙ පණ්ඩුකාභය කුමරු රජු වූ ආකාරයයි...

"https://si.wikipedia.org/w/index.php?title=අබා_(චිත්‍රපටිය)&oldid=622977" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි