අන්තඃකාටිලේජ අස්ථිභවනය

අස්ථි පටකය මඟින් කාටිලේජය ප්‍රතිස්ථාපනය වන අස්ථිභවනය

අන්තඃකාටිලේජ අස්ථිභවනය[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ භෲණ අවධියෙහි ක්ෂීරපායී සැකිලි පද්ධතිය නිර්මාණය වීමේ දී අස්ථි පටකය නිර්මාණය වීම සඳහා අත්‍යවශ්‍ය වන මූලික පියවර දෙකෙන් එකකි. අන්තඃපටලමය අස්ථිභවනයේ දී මෙන් නොව, මෙහි දී කාටිලේජය දක්නට ලැබේ. එසේම මෙම අන්තඃකාටිලේජ අස්ථිභවනය දිගු අස්ථි නිර්මාණය වීමේ දී,[3] දිගු අස්ථිවල දිගින් වැඩිවීමට,[4] සහ අස්ථි භග්න ස්වාභාවිකව සුව වීමේ දී ද අතිශයින්ම වැදගත් වේ.[5]

අන්තඃකාටිලේජ අස්ථිභවනය
අන්තඃකාටිලේජ අස්ථිභවනය පෙන්වන කැල්සිහරණය නොවූ අපිවර්ධීය තලයආලෝක අන්වීක්ෂරේඛය: නිරෝගී කොන්ඩ්‍රොසයිට (ඉහළ) පරිහානියට ලක්වෙමින් (පහළ), දර්ශීය කැල්සිභවනය වූ බහිඃසෛලීය පූරකයක් පෙන්වයි.
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Etymology from ග්‍රීක: ἔνδον/endon, "within", and χόνδρος/chondros, "cartilage"
  2. "Etymology of the English word endochondral". myEtymology. සම්ප්‍රවේශය December 2009. {{cite web}}: Check date values in: |accessdate= (help)
  3. Netter, Frank H. (1987), Musculoskeletal system: anatomy, physiology, and metabolic disorders. Summit, New Jersey: Ciba-Geigy Corporation ISBN 0-914168-88-6, p. 130: One exception is the clavicle.
  4. Brighton, Carl T., Yoichi Sugioka, and Robert M. Hunt (1973), "Cytoplasmic structures of epiphyseal plate chondrocytes; quantitative evaluation using electron micrographs of rat costochondral junctions with specific reference to the fate of hypertrophic cells", Journal of Bone and Joint Surgery, 55-A: 771-784
  5. Brighton, Carl T. and Robert M. Hunt (1986): "Histochemical localization of calcium in the fracture callus with potassium pyroantimonate: possible role of chondrocyte mitochondrial calcium in callus calcification", Journal of Bone and Joint Surgery, 68-A (5): 703-715