සැකිල්ල
ජීවියකුගේ සන්ධාරණ ව්‍යූහය
සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි.[1] විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැකිල්ලක් වන ද්‍රවසැකිල්ල, සහ බැක්ටීරියා හා ආකියා ඇතුළු සියලු සෛලවල හමුවන සෛල සැකිල්ල දැක්විය හැක. මෙහි ඉංග්‍රීසි යෙදුම වන "Skeleton” යන්න සැකිල්ල:Ety යන වදනෙන් සම්භවය වූවකි.[2]
සැකිල්ල | |
---|---|
![]() | |
තොරතුරු | |
ග්‍රීක | σκελετός |
හඳුන්වනයන් | |
TA | Lua දෝෂය in Module:Wikidata at line 85: bad argument #1 to 'pairs' (table expected, got nil). |
FMA | 2021 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ආශ්‍රේයයන්සංස්කරණය
- ↑ "Skeleton". Encyclopedia Britannica (in ඉංග්‍රීසි). Retrieved 2020-12-25.
- ↑ Oxford Dictionary of English 2nd edition 2005
බාහිර සබැඳිසංස්කරණය
Skeletons හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
The Wikibook Anatomy and Physiology of Animals has a page on the topic of |
- 3-D Viewer of a male American mastodon skeleton, with bones labelled, at the University of Michigan Mammutidae digital fossil repository
- Interactive views of various primate skeletons at eSkeletons.org (associated with the University of Texas at Austin