අත්තනගල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 43 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.

අත්තනගල්ල
Attanagalla
අත්තනගල්ල is located in Sri Lanka
අත්තනගල්ල
අත්තනගල්ල
ඛණ්ඩාංක: ඛණ්ඩාංක: 7°06′N 80°07′E / 7.100°N 80.117°E / 7.100; 80.117
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
පරිපාලන දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ඓතිහාසික පසුබිමසංස්කරණය

ජනගහනයසංස්කරණය

සංචාරක ආකර්ෂණසංස්කරණය

  • අත්තනගල්ල රජ මහා විහාරය - අත්තනගල්ල රජ මහා විහාරය ක්‍රි. ව. 251-253 අතර සමයේ රජකම් කල, සිරිසඟබෝ රජතුමා තම හිස දන්දුන් ස්ථානය ලෙස හා බෝධිසත්වවරයෙකු දාන පාරමිතාව සම්පූර්ණ කල මෙරට එකම එෙතිහාසික පුදබිම ලෙසද ප්‍රචලිත වේ.

ආර්ථිකයසංස්කරණය

ආශ්‍රිත ලිපිසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අත්තනගල්ල&oldid=435416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි