විශාඛා විද්‍යාලය

විශාඛා විද්‍යාලය දිවයිනේ ප්‍රමුඛතම බාලිකා පාසලක්වන අතර ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ ශ්‍රේණි ද
(Visakha Vidyalaya වෙතින් යළි-යොමු කරන ලදි)

1917 දී ජෙරමියස් ඩයස් මහත්මිය බ්‍රිතාන්‍ය ලංකාවේ විසින් අරඹන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම බාලිකා පාසලකි.

විශාඛා විද්‍යාලය
විශාඛා විද්‍යාලයේ ලාංඡනය
පඤ්ඤාය පරිසුජ්ඣති
පාලි ('ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වය ඇතිවේ)
පිහිටීම
කොළඹ, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
තොරතුරු
වර්ගය රාජ්‍ය පාසලකි
පිහිටුවන ලද්දේ 1917
විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොළ මහත්මිය
වර්ණය(න්) රන් සහ නිල්

        

වෙබ් අඩවිය

අතීතය

ආරම්භය

බෞද්ධ බාලිකා විද්‍යාලය නමින් ජෙරමියස් ඩයස් මහත්මිය විසින් මෙම පාසල ඇරඹුවේ බෞද්ධ ගුණ දහම් වලට සිසුවියන් අනුකූල කිරීමේ අදිටනිනි.

නම වෙනස්කිරීම

1927 දී එවකට ආණ්ඩුකාර ආර්යාව වූ හර්බට් ස්ටැන්ලි මහත්මිය විසින් විශාඛා විද්‍යාලය යන නම යොදන ලදී. බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු වරට බාලිකා පාසලකට විද්‍යා විෂයයන් හඳුන්වා දුන්නේ 1946 දී විශාඛා විද්‍යාලයටයි.

"https://si.wikipedia.org/w/index.php?title=විශාඛා_විද්‍යාලය&oldid=719621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි