ජේ ජේ ස්ටෙන්ට්

(Ureteric stent වෙතින් යළි-යොමු කරන ලදි)

ජේ ජේ ස්ටෙන්ට් (ඉංග්‍රීසි:  ureteral stent, ureteric stent, JJ stent, double J stent, pig-tail stent) යනු වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා මුත්‍රා ගලා යෑමේ අවහිරයක් ඉවත්කිරීම සඳහා යොදන තුනී බටයකි.

ජේ ජේ ස්ටෙන්ට්
Intervention
Ureteral pigtail stent
Ureteral stent
Ureteral stent
Three-dimensional reconstructed CT scan image of a ureteral stent in the left kidney (indicated by yellow arrow). There is a kidney stone in the pyelum of the lower pole of the kidney (higher red arrow) and one in the ureter beside the stent (lower red arrow).
Abdominal X-ray showing a double J stent to relieve colics from kidney stones (red arrows). The stone obstructing the ureter is also visible (yellow arrows).

ඉවත් කිරීම සංස්කරණය

ජේ ජේ ස්ටෙන්ට් එක ඉවත් කරනුයේ සිස්ටොස්කෝපය (cystoscope) භාවිතයෙන්ය.

ආශ්‍රිත සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=ජේ_ජේ_ස්ටෙන්ට්&oldid=599895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි