ටීවී ඇස්ටෙකා
(TV Azteca වෙතින් යළි-යොමු කරන ලදි)
ටීවී ඇස්ටෙකා (TV Azteca), යනු ගෘපෝ සලිනස් සතු මෙක්සිකානු මාධ්‍ය සමූහයකි. එය 1993 දී ආරම්භ කරන ලදී. එය ටෙලිවීසා ට පසු මෙක්සිකෝවේ විශාලතම මාධ්‍ය සමාගම වේ.[1][2]
වර්ගය | Sociedad Anónima Bursátil de Capital Variable |
---|---|
පූර්වගාමියා | Imevisión (1983–1993) |
ස්ථාපිතය | 2 අගෝස්තු 1993 |
ප්‍රාරම්භක | Hugo Salinas Price |
මූලස්ථානය | Mexico City, Mexico |
ප්‍රධාන පුද්ගලයන් | Benjamín Salinas Sada (CEO) Ricardo Salinas Pliego (President) |
කර්මාන්තය | Mass media |
නිෂ්පාදිතයන් | Television broadcasting, radio and multimedia |
ආදායම | US$ 3.9 Billion (2012) |
ශුද්ධ ආදායම | US$ 2 Billion (2012) |
සේවකයන් | 6,000 |
මූලකාරක | Grupo Salinas |
වෙබ්අඩවිය | tvazteca.com |
විකුණනු ලබන්නේ | BMV: AZTECACPO BMAD: XTZA |
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "TV Azteca". Grupo Salinas.
- ^ "TV Azteca, Mexico's Second-Largest Mass Media Company, Replatforms on Brightspot". Perfect Sense (ඉංග්‍රීසි බසින්). 2019-08-26. සම්ප්‍රවේශය 2020-04-18.
භාහිර සබැඳි
සංස්කරණයටීවී ඇස්ටෙකා හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.