ශ්‍රියන්ත දිසානායක
(Sriyantha Dissanayake වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රියන්ත දිසානායක (ඉංග්‍රීසි: Sriyantha Dissanayake) යනු ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකයායි.
ශ්‍රියන්ත දිසානායක | |
---|---|
උපත | 3 අප්‍රේල් 1969 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
සංස්කරණයශ්රියන්ත දිසානායක නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.
1990 චීනයේ බීජිං නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා තරඟයෙන් ඔහු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තේය. තවද ඔහු 1992 දී ස්පාංඤ්ඤයේ බාසිලෝනාහි ගිම්හාන සෘතු ඔලිම්පික් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේය.
1980 වකවානුවෙහි ඔහු කොලඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ හා ජේෂ්ට මළල ක්‍රීඩා පිලේ සාමාජිකයෙක්ද විය.