Rusin Thathsara is a writer who has created world-record books in Sri Lanka. The first book in the world written by a student in his school days about a principal, Kamal Sir, who started his own writing through the book Oxygen, is also the first fictional astronomy magazine written by a school student in Sri Lanka. Under the guidance of the astronomer Mr. Anura C. Perera, who was later elected to the University of Moratuwa and started his higher education, the world's first electronic imaginary astronomy magazine named cosmos M Creator and a fictitious space city named Vimana as Sri Lanka's first space city were also launched. He is a Young Researcher, Astronomer, Author, and Script Writer.He is the Author of the South Asian first Book about Space Construction.

Cosmos M Creator Launch

රුසින් තත්සර යනු ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාගත ග්‍රන්ථයන් නිර්මාණ කළ රචකයෙකි.සිය පාසල් කාලයේ ලොව ප්‍රථම වරට ශිෂ්‍යයෙකු විසින් විදුහල්පති වරයෙක් ගැන රචනා කල ග්‍රන්ථය වන කමල් සර්ගෙන් ඔක්සිජන් ග්‍රන්ථය හරහා ස්වකීය ග්‍රන්ථකරනයට පා තබන මොහු පාසල් වියේදී ශ්‍රි ලංකාවේ පාසල් ශිෂ්‍යයෙකු විසින් රචිත ප්‍රථම පරිකල්පිත තාරකා විද්‍යා සඟරාවද එළිදක්වන ලදී.පසුව මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිය උසස් අධ්‍යාපනයට පා තබන මොහු තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ cosmos M Creator නම් වූ ලොව ප්‍රථම විද්‍යුත් පරිකල්පිත තාරකා විද්‍යා සඟරාව සහ ශ්‍රී ලංකාවේ පළමු අභ්‍යාවකාශ නගරය ලෙස විමාන නම් වූ කල්පිත අභ්‍යාවකාශ නගරයක්ද එළිදක්වන ලදී .ඔහු අභ්‍යවකාශ ඉදිකිරීම් පිළිබඳ දකුණු ආසියාවේ පළමු පොතේ කතුවරයා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=Rusin_thathsara&oldid=647610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි