ශ්වසන පද්ධතිය
(Respiratory system වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්වසන පද්ධතිය (ඉංග්‍රීසි: Respiratory system) සමන්විත වන්නේ නාසය, නාසා-ග්‍රසනිකාව, ශ්වාසනාලය, සහ පෙනහළු යන්නෙනි. එය වාතයෙන් ඔක්සිජන් උකහා ගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය නැවත වාතයට පහ කරයි.
Respiratory system | |
---|---|
තොරතුරු | |
ලතින් | systema respiratorium |
හඳුන්වනයන් | |
TA | A06.0.00.000 |
FMA | 7158 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |