Pseudophilautus frankenbergi, හෙවත් ෆ්‍රැන්කන්බර්ග්ගේ පඳුරු මැඬියා Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවආවේණික වේ.

Pseudophilautus frankenbergi
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
විශේෂය: P. frankenbergi
ද්වීපද නාමය
Pseudophilautus frankenbergi
(මීගස්කුඹුර සහ මනමේන්ද්‍ර-ආරච්චි, 2005)
පර්යාය නාම(ය)

Philautus frankenbergi Meegaskumbura & Manamendra-Arachchi, 2005

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්‍ථාන අහිමි වීම හේතුවෙන් මොවුන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_frankenbergi&oldid=455905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි