Pseudophilautus cuspis
Pseudophilautus cuspis, නැතහොත් පොදුවේ තියුණු හොඹු පඳුරු මැඬියා යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ය.[1]
Pseudophilautus cuspis | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus |
විශේෂය: | ''P. cuspis'' |
ද්වීපද නාමය | |
Pseudophilautus cuspis (මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
| |
Synonyms | |
Philautus cuspis Manamendra-Arachchi & Pethiyagoda, 2004 |
මොවුන්ගේ ස්වාභාවික වාසස්ථානවන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "27 new Pseudophilautus (firstly: Philautus) • Sri Lankan Shrub Frogs (Rhacophorinae)". Novataxa. සම්ප්‍රවේශය 3 February 2019.
- Manamendra-Arachchi, K. & Pethiyagoda, R. 2004. Philautus cuspis. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.