Pseudophilautus asankai
Pseudophilautus asankai, නැතහොත් පොදුවේ අසංකගේ පඳුරු මැඩියා (ඉංග්‍රීසි: Asanka's shrub frog) යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි.[1]
Pseudophilautus asankai | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Rhacophoridae |
ගණය: | Pseudophilautus |
විශේෂය: | ''P. asankai'' |
ද්වීපද නාමය | |
Pseudophilautus asankai (මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
| |
Synonyms | |
Philautus asankai මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004 |
මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික වේ.
උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර සහ අතිශයින් හායනයට පත් පැරණි වනාන්තර වාසස්ථාන කරගත් මොවුන්ගේ පැවැත්ම වාසස්ථාන අහිමි වීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "27 new Pseudophilautus (firstly: Philautus) • Sri Lankan Shrub Frogs (Rhacophorinae)". Novataxa. සම්ප්‍රවේශය 3 February 2019.
- Manamendra-Arachchi, K. & Pethiyagoda, R. 2004. Philautus asankai. 2006 IUCN Red List of Threatened Species. Downloaded on 23 July 2007.