Pseudophilautus asankai, නැතහොත් පොදුවේ අසංකගේ පඳුරු මැඩියා (ඉංග්‍රීසි: Asanka's shrub frog) යනුවෙන් හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි.[1]

Pseudophilautus asankai
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Amphibian
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
විශේෂය: P. asankai
ද්වීපද නාමය
Pseudophilautus asankai
(මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004)
පර්යාය නාම(ය)

Philautus asankai මනමේන්ද්‍ර-ආරච්චි සහ පෙතියාගොඩ, 2004

මොවුන් ශ්‍රී ලංකාවආවේණික වේ.

උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර සහ අතිශයින් හායනයට පත් පැරණි වනාන්තර වාසස්ථාන කරගත් මොවුන්ගේ පැවැත්ම වාසස්ථාන අහිමි වීම හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "27 new Pseudophilautus (firstly: Philautus) • Sri Lankan Shrub Frogs (Rhacophorinae)". Novataxa. සම්ප්‍රවේශය 3 February 2019.
"https://si.wikipedia.org/w/index.php?title=Pseudophilautus_asankai&oldid=455897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි