ඉන්දියානු මොනරා

සැවුල් කුලයට අයත් විශාල සහ දීප්තිමත් වර්ණැති පක්ෂියෙකි.
(Pavo cristatus වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දියානු මොනරා හෙවත් නිල් මොනරා (Pavo cristatus) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු ආසියාවට ස්වදේශීය වූ විශාල සහ දීප්තිමත් වර්ණ සහිත මොනර විශේෂයකි. නමුත් පසුකාලීනව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හඳුන්වා දී ඇත.

ඉන්දියානු මොනරා
පිරිමි (මොනරා) පිල්විදහා සිටින අයුරු
ගැහැනු (සෙබඩ)
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Aves
ගෝත්‍රය: Galliformes
ගණය: Pavo
විශේෂය: ''P. cristatus''
ද්වීපද නාමය
Pavo cristatus
දේශීය ව්‍යාප්තිය පෙන්වන සිතියමක්
Pavo cristatus

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ "Pavo cristatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. ස්වභාවධර්මය සුරැකීමේ ජාත්‍යන්තර සංගමය. 2012. සම්ප්‍රවේශය 26 නොවැම්බර් 2013. {{cite web}}: Invalid |ref=harv (help)
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_මොනරා&oldid=715346" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි