පෘථිවියෙහි ඉතිහාසය

The Origin of the Earth
(Origins of the Earth වෙතින් යළි-යොමු කරන ලදි)

එහි සම්භවයෙහි සිට වර්තමාන කාලය දක්වා පෘථිවි ග්‍රහයාගේ ප්‍රවර්ධනය, පෘථිවියෙහි ඉතිහාසය යන්නෙහි වස්තු පාදය වෙයි. [1][2] පෘථිවියෙහි අතීතයෙහි සිදුවූ සියළු සිද්ධීන් තේරුම්ගැනීමට සියළුම ස්වභාවික විද්‍යා ශාඛාවන්ම පාහේ දායක වී ඇත. පෘථිවියෙහි වයස දළ වශයෙන් විශ්වයෙහි වයසෙන් තුනෙන් පංගුවක් වෙයි. මෙම කාල පරාසය තුලදී, අතිමහත් ප්‍රමාණයක ජීව විද්‍යාත්මක සහ භූ විද්‍යාත්මක වෙනස්කම් සිදුවී ඇත.

eons වල time-spans පරිමාණයට අඳින ලද පෘථිවියෙහි ඉතිහාසය දක්වන සටහනක්

සූර්ය නිහාරිකාවෙන් අභිවර්ධනය වීමෙන් වසර 4.54 බිලියන (4.54×109) පමණ පෙර පෘථිවිය නිර්මාණ විය. බොහෝවිට, යමහල් නිර්වානියනය තුලින් මූලාවස්ථික වායුගෝලය නිම වන්නට ඇති මුත්, ඔක්සිජන් නොමැතිම වන්නට ඇති එය, මානවයන්ට හා බොහෝ නූතන ජීවින්ට විෂ සහිත වන්නට ඇත. අති සක්‍රීය යමහල් විදාරණය සහ වෙනත් වස්තූන් හා නිතොර සිදුවූ ගැටුම් නිසා පෘථිවියෙන් බොහෝ කොටසක් ද්‍රව ලෙසින් පැවතිනි. එක් මහා ගැටුමක් විසින් පෘථිවිය කෝණයකට ඇල කිරීම හා චන්ද්‍රයාගේ සම්භවය සඳහා හේතු පාදක වූ බව විශ්වාස කෙරෙයි.

අමතර අවධානයට සංස්කරණය

සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

භාහිර සබැඳි සංස්කරණය

  • Davies, Paul. "Quantum leap of life, 2005 December 20. – discusses speculation on the role of quantum systems in the origin of life". The Guardian (ඉංග්‍රීසි බසින්).
  • "25 biggest turning points in Earth History". BBC (ඉංග්‍රීසි බසින්).
  • "Evolution of the Earth, Timeline of the most important events in the evolution of the Earth" (ඉංග්‍රීසි බසින්).
  • The Earth's Origins on In Our Time at the BBC (ඉංග්‍රීසි බසින්)
  • "Ageing the Earth, BBC Radio 4 discussion with Richard Corfield, Hazel Rymer & Henry Gee (In Our Time, Nov. 20, 2003)" (ඉංග්‍රීසි බසින්).
"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවියෙහි_ඉතිහාසය&oldid=661767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි