කිලිමන්ජාරෝ කන්ද
(Mount Kilimanjaro වෙතින් යළි-යොමු කරන ලදි)
එහි යමහල් කේතු ත්‍රිත්වය වන, කිබෝ, මාවෙන්සි සහ, ෂිරා සමගින්, කිලමන්ජාරෝ කන්ද යනු, ටැන්සානියාවේ අක්‍රීය යමහල්මය කන්දකි. මුහුදු මට්ටමෙන් (උහුරු කඳු මුදුන/කිබෝ කඳු මුදුන) 5,895 මීටර or 19,341 අඩි උසැති එය, අප්‍රිකාවේ උසම කන්ද සහ ලෝකයේ වෙන්ව පවත්නා උසම කන්දද වෙයි.[4]
කිලිමන්ජාරෝ | |
---|---|
උසම ස්ථානය | |
උස | 5,895 m (19,341 ft) [1] |
Prominence | 5,885 m (19,308 ft) [2] Ranked 4වන |
Isolation | 5,510 කිලෝමීටර (3,420 mi) |
Listing | |
Geography | |
Location | කිලමන්ජාරෝ ප්‍රදේශය, ටැන්සානියාව |
State/Province | TZ-09 |
Topo map | වෙයිලොචෝස්කි විසින් සම්පාදිත කිලිමන්ජාරෝ සිතියම සහ මාර්ගෝපදේශනය[3] |
Geology | |
Mountain type | සංයුක්ත යමහල |
Last eruption | 150,000 සහ 200,000 වසර දහස් ගණනකට පෙර |
Climbing | |
First ascent | 1889 හෑන්ස් මෙයර් ලුඩ්විග් පර්ට්ෂෙලර් |
Easiest route | පයින් ගමන |
භූවිද්‍යාව
සංස්කරණයප්රභින්න යමහල් කේතු තුනකින් කිලිමන්ජාරෝ සමන්විත වෙයි: උච්චතම කේතුව වන 5,895 m (19,341 අඩි) උසැති කිබෝ ; 5,149 m (16,893 අඩි) උසැති මාවෙන්සි සහ; කෙටිම කේතුව ලෙසින් 3,962 m (13,000 අඩි) උසැති ෂිරා යනුවෙන් වෙති. කිබෝගේ ආවාට ගැටියේ උසම කඳු මුදුන උහුරු වෙයි.
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "කිලිමන්ජාරෝ ගයිඩ්—කිලිමන්ජාරෝ 2010 ප්‍රිසයිස් හයිට් මෙසර්මන්ට් එක්ස්පෙඩිෂන්". සම්ප්‍රවේශය 16 මැයි 2009.
- ^ "කිලිමන්ජාරෝ". Peakbagger.com. සම්ප්‍රවේශය 2012-08-16.
- ^ කිලිමන්ජාරෝ මැප් ඇන්ඩ් ටුවරිස්ට් ගයිඩ් (Map) (4th ed.). 1:20,000 සහ 1:30,000 තුළුපත් සමගින් 1:75,000. EWP මැප් ගයිඩ්ස්. Cartography by EWP. EWP. 2009. ISBN 0-906227-66-6.
- ^ ච කිලිමන්ජාරෝ 2008 ප්‍රිසියිස් හයිට් මෙෂර්මන්ට් එක්ස්පෙඩිෂන්. "ප්‍රිසයිස් ඩිටර්මිනේෂන් ඔෆ් ද ඕතොමෙට්‍රික් හයිට් ඔෆ් මවුන්ට් කිලිමන්ජාරෝ" (PDF). සම්ප්‍රවේශය මැයි 12, 2009.
{{cite web}}
: CS1 maint: numeric names: authors list (link)
බාහිර සබැඳි
සංස්කරණය Mount Kilimanjaro ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
- "Kilimanjaro". Global Volcanism Program. Smithsonian Institution.
- "NASA Earth Explorer page" (ඉංග්‍රීසි බසින්).
- "Glacial Recession on Kilimanjaro (pictures of southern icefields)" (ඉංග්‍රීසි බසින්). 15 February 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Mount Kilimanjaro live webcam" (ඉංග්‍රීසි බසින්).
- "Kilimanjaro flora picture gallery" (ඉංග්‍රීසි බසින්).
- "Aerial photographs of Mount Kilimanjaro, 1937–38" (ඉංග්‍රීසි බසින්).