කඳු මුදුන් හත
කඳු මුදුන් හත යනු, එක් එක් මහාද්වීප හතෙහි උස්ම කඳු වෙති. ඒ සියල්ල තරණය කෙරුම, කඳු නැගීමේ අභියෝගයක් ලෙස සැලකෙන අතර, එය එලෙසින් පූර්වග්‍රහණය කොට 1985 අප්‍රේල් 30 වන දිනදී එය සාක්ෂාත් කළේ රිචඩ් බාස් විසිනි.[1]
මක්කින්ලි
(6,194 මී)
(6,194 මී)
බ්ලාන්ක්
(4,810 මී)
(4,810 මී)
එල්බ්‍රස්
(5,642 මී)
(5,642 මී)
එවරස්ට්
(8,848 මී)
(8,848 මී)
කිලිමන්ජාරෝ
(5,895 මී)
(5,895 මී)
අකොන්කාගුවා
(6,961 මී)
(6,961 මී)
වින්සන්
(4,892 මී)
(4,892 මී)
කොසියස්කෝ
(2,228 මී)
(2,228 මී)
පුන්චක් ජය
(4,884 මී)
(4,884 මී)
අමතර අවධානයට
සංස්කරණය- Eight-thousander, ලොව උසම කඳු 14
- Explorer's Grand Slam, එසේත් නැත්නම් Adventurers Grand Slam
- Seven Second Summits
- Seven Third Summits
- Three Poles Challenge
- Volcanic Seven Summits
සටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයවිකිචාරිකා සතුව කඳු මුදුන් හත සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
- "3D Tour of the Seven Summits". Virtual Earth (ඉංග්‍රීසි බසින්).
- "7Summits.com, voluminous information within a commercial website" (ඉංග්‍රීසි බසින්).
- "Essay on the criteria for the Seven Summits" (ඉංග්‍රීසි බසින්).