මැණික් ගඟ
(Menik Ganga වෙතින් යළි-යොමු කරන ලදි)
මැණික් ගඟ ශ්‍රී ලංකාවේ පිහිටි ගංගාවකි. මෙය නමුණුකුළ කන්දෙන් ආරම්භ වී 114 km (71 mi) දුර ගෙවා යාලෙන් ඉන්දියානු සාගරයට ගලා බසියි.
මැණික් ගඟ | |
---|---|
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
භෞතික ලක්ෂණ | |
ජල මූලාශ්‍රය | නමුණුකුළ කන්ද |
ගං මෝය | ඉන්දියන් සාගරය |
- ස්ථානය | යාල |
- ඛණ්ඩාංක | 06°21′49″N 81°31′45″E / 6.36361°N 81.52917°Eඛණ්ඩාංක: 06°21′49″N 81°31′45″E / 6.36361°N 81.52917°E |
දිග | 114 km (71 mi) |