චුම්බක තරු
(Magnetar වෙතින් යළි-යොමු කරන ලදි)
චුම්බක තරු එසේත් නැත්නම් මැග්නටාර (ඉංග්‍රීසි: magnetar) යනු අතිශය බලවත් චුම්බක ක්ෂේත්‍රයක් (~109 සිට 1011 T, ~1013 සිට 1015 G) සහිත න්‍යුට්‍රෝන තරු වර්ගයකි.[1] චුම්බක ක්ෂේත්‍ර ක්ෂයවීම හේතු කොට ගෙන, විශේෂයෙන්ම X-කිරණ සහ ගැමා කිරිණ වැනි ඉහළ-ශක්ති සහිත විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය සිදුවෙයි.[2]
ආශ්‍රිත ලිපි
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- උපහරණ
- ^ Kaspi, Victoria M.; Beloborodov, Andrei M. (2017). "Magnetars". Annual Review of Astronomy and Astrophysics. 55 (1): 261–301. arXiv:1703.00068. Bibcode:2017ARA&A..55..261K. doi:10.1146/annurev-astro-081915-023329.
- ^ Ward; Brownlee, p.286
- පොත්
- Ward, Peter Douglas; Brownlee, Donald (2000). Rare Earth: Why Complex Life Is Uncommon in the Universe. Springer. ISBN 0-387-98701-0.
භාහිර සබැඳි
සංස්කරණයවිකිමීඩියා කොමන්ස් මේ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ඇත:
- McGill Online Magnetar Catalog McGill Online Magnetar Catalog -- Main Table