ප්‍රදාහ
(Inflammation වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රදාහ (ලතින්: inflammatio වෙතින් ආ වදනක් වන ඉංග්‍රීසි: Inflammation) යනු, ප්‍රතිශක්තිකරණ පද්ධතිය සක්‍රීය වීම භෞතිකව පෙන්නුම් කිරීමක් වෙයි. මේවා ව්‍යාධිජනක, හානි වූ සෛල, හෝ උද්දීපක වැනි හානිකර උත්තේජක කෙරෙහි දේහ පටක දක්වන ජෛවවේදාත්මක ප්‍රතිචාරයක කොටසක් වෙයි.[1][2] මේවායේ ප්‍රමුඛ සලකුණු පහ වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්‍රියා නොකිරීම (ලතින් බසින් calor, dolor, rubor, tumor, සහ functio laesa ලෙස හැඳින්වෙයි) වෙයි.
ප්‍රදාහ | |
---|---|
ප්‍රදාහයක ප්‍රමුඛ සලකුණු වන්නේ උණුසුම, වේදනාව, රතු වීම, ඉදිමීම, සහ ක්‍රියා නොකිරීම වෙයි. අසාත්මික ප්‍රතිචාරයක් හේතුකොට ගෙන ඉන් සමහරක් මෙහි දී දැකිය හැකිය. | |
විශේෂතාව | Immunology, rheumatology |
රෝග ලක්‍ෂණ | Heat, pain, redness, swelling |
සංකුලතා | Asthma, pneumonia, autoimmune diseases |
කාලපරාසය | Acute: few days Chronic: up to many months, or years |
හේතු | Infection, physical injury, autoimmune disorder |
අමහර අවධානයට
සංස්කරණයසටහන්
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ Ferrero-Miliani L, Nielsen OH, Andersen PS, Girardin SE (February 2007). "Chronic inflammation: importance of NOD2 and NALP3 in interleukin-1beta generation". Clinical and Experimental Immunology. 147 (2): 227–235. doi:10.1111/j.1365-2249.2006.03261.x. PMC 1810472. PMID 17223962.
- ^ Chen L, Deng H, Cui H, Fang J, Zuo Z, Deng J, et al. (January 2018). "Inflammatory responses and inflammation-associated diseases in organs". Oncotarget. 9 (6). Impact Journals, LLC: 7204–7218. doi:10.18632/oncotarget.23208. PMC 5805548. PMID 29467962. S2CID 3571245.
භාහිර සබැඳි
සංස්කරණයප්රදාහ හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Inflammation at the US National Library of Medicine Medical Subject Headings (MeSH)