ඉන්දියානු සම්මත වේලාව

(Indian Standard Time වෙතින් යළි-යොමු කරන ලදි)

ඉන්දියානු සම්මත වේලාව හෙවත් Indian Standard Time (IST) යනු ඉන්දියාව පුරා බලපැවැත්වෙන වේලා කලාපයයි. ඉන්දියාව daylight saving time (DST) හෝ වෙනත් වේලාව වෙනස් කිරීමක් භාවිතා නොකරයි. හමුදාමය වේලා සටහන් කිරීමේදී IST යන්න E* ("Echo-Star") ලෙස දැක්වේ.[1]

Indian Standard Time
Time zone
  Indian Standard Time
UTC offset
ISTUTC+05:30
Current time
11:54, 20 මාර්තු 2024 IST [refresh]
Observance of DST
DST is not observed in this time zone.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Military and Civilian Time Designations". Greenwich Mean Time. සම්ප්‍රවේශය 2006-12-02.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්දියානු_සම්මත_වේලාව&oldid=468312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි