තුන්වන උදය රජ
(IIIවන උදය වෙතින් යළි-යොමු කරන ලදි)
තුන්වන උදය යනු 10 වන සියවසේ අනුරාධපුරයේ රජ වූ අතර, ඔහුගේ රාජ්‍ය කාලය 964 සිට 972 දක්වා පැවතුනි. ඔහු තුන්වන සේනගෙන් පසුව අනුරාධපුරයේ රජු ලෙස පත් වූ අතර ඔහුගෙන් පසුව හතරවන සේන රජ විය.
තුන්වන උදය | |
---|---|
අනුරාධපුරයේ රජ | |
රාජ්‍ය සමය | 964 – 972 |
පූර්වප්‍රාප්තිකයා | තුන්වන සේන රජ |
අනුප්‍රාප්තිකයා | හතරවන සේන රජ |
රාජවංශය | දෙවන ලම්භකර්ණ වංශය |
මූලාශ්‍ර
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණයතුන්වන උදය රජ දෙවන ලම්භකර්ණ වංශය උපත: ? ? මරණය: ? ?
| ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා තුන්වන සේන රජ |
අනුරාධපුරයේ රජු 964–972 |
අනුප්‍රාප්තික හතරවන සේන රජ |