හෝමාගම
හෝමාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ප්‍රදේශයකි. හෝමාගම නගරය කොළඹ නගරයේ සිට කි.මි.24 පමණ දුරකින් පිහිටා ඇත.
හෝමාගම ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වසර 2012 දි ) 236,179 විය.
හෝමාගම | |
---|---|
අර්ධ නාගරික | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
ජනගහණය(2012) | |
• මුළු | 236,179 |
2012 Department of Census and Statistics estimate | |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
ජාතිය අනුව ජනගහන තොරතුරු
සංස්කරණය- සිංහල 231,878
- ශ්‍රී ලංකා දෙමළ 1,907
- ඉන්දියානු දෙමළ 460
- ශ්‍රී ලංකා යෝනක 508
- මැලේ 655
- බර්ගර් 511
- වෙනත් 260
- එකතුව 236,179
පිහිටා ඇති ජාතික ආයතන
සංස්කරණය• ප්‍රාදේශීය සභාව
• ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය
• ශ්‍රී ලංකා උසවි සංකීර්්ණය.
• ශ්‍රී ලංකා පොලීසිය
• කලාප අධ්‍යාපන කාර්යාලය
• SLT National Data Center
• National School of Nanotechnology
• විශ්ව විද්‍යාලයන් කිහිපයක්
අධ්‍යාපනය
සංස්කරණය• President College Homagama, ජනාධිපති විද්‍යාලය හෝමාගම
• Homagama Maha Vidyalaya, මහා විද්‍යාලය හෝමාගම
• Homagama Central College, මධ්‍ය මහා විද්‍යාලය හෝමාගම
• Army Camp School Panagoda, යුද හමුදා විද්‍යාලය පනාගොඩ
• Magammana Maha Vidyala, මාගම්මන මහා විද්‍යාලය
• Pitipana Kanichta Vidyalaya, පිටිපන කනිෂ්ඨ පාසල
• Godagama Subharathi Maha Vidyalaya, ගොඩගම සුභාරතී මහා විද්‍යාලය
• Mahinda Rajapaksha Vidyalaya මහින්ද රාජපක්ෂ විද්‍යාලය හෝමාගම
• National School of Business Management (NSBM) පිටිපන උතුර හෝමාගම
• Institute of Technology, University of Moratuwa දියගම හෝමාගම
• Faculty of Technology University of Sri Jayawardhanapura පිටිපන උතුර හෝමාගම
• Sri Lankan Institute of Nanotechnology පිටිපන උතුර හෝමාගම
• SLT National Data Center පිටිපන උතුර හෝමාගම
• බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිටිපන හෝමාගම