Hemp, එසේත් නැත්නම් industrial hemp, යනු කාර්මික හෝ ඖෂධීය භාවිතය සඳහා විශේෂයෙන් වගාකරන ලද Cannabis sativa ප්‍රභේදයකි. මේවා පුළුල් පරාසයක නිෂ්පාදන සඳහා භාවිතා කළ හැකිය.[1] bamboo මෙන්ම hemp ද ලොව වේගයෙන්ම වර්ධනය වන ශාකයක් වේ.[2]

A hemp field in Côtes-d'Armor, Brittany, France (Europe's largest hemp producer)

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Britt Erickson (2019-11-04). "USDA releases hemp production requirements". C&EN Global Enterprise. 97 (43): 17. doi:10.1021/cen-09743-polcon4. ISSN 2474-7408. S2CID 213055550.
  2. Robert Deitch (2003). Hemp: American History Revisited: The Plant with a Divided History. Algora Publishing. p. 219. ISBN 978-0-87586-226-2.
 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=Hemp&oldid=502127" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි