වර්තමානයට පෙර (වපෙ) වසර යනු, අතීතයේ සිද්ධීන් සිදුවූ විට ඒවා විස්තර කිරීමට, භූවිද්‍යාවේ, සහ අනෙකුත් විද්‍යාත්මක විෂය ක්ෂේත්‍රයන්හී භාවිතා වන, කාල පරාසයකි. "වර්තමානය" යන කාල මොහොත නිත්‍ය වෙනසට තුඩු දෙන බැවින්, සම්මත ව්‍යවහාරය ලෙසින්, මෙම කාල පරිමාණයෙහි මූලය ලෙසින්, 1950 ජනවාරි 1 භාවිතා කිරීම වන්නේ, විකිරණ කාබන් කාල නිර්ණය ක්‍රියායෝග්‍ය වූයේ 1950 ගණන් වලදී වීම ආවර්ජනය කරමිනි.

"https://si.wikipedia.org/w/index.php?title=වර්තමානයට_පෙර&oldid=517523" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි