2015 දෙරණ සිනමා සම්මාන

2015 දෙරණ සිනමා සම්මාන රාත්‍රීය නෙළුම් පොකුණ රඟහලේදි නොවැම්බර් මස 13 වන රාත්‍රියේ පැවැත්විණ. මෙහිදී කාණ්ඩ තුනක් යටතේ සම්මාන ප්‍රදානය කළ අතර කලාකරුවන් 26ක් ඇගයීමට ලක්විය.

දෙරණ සිනමා සම්මාන 2015
අනුග්‍රහයයුනිලිවර් ශ්‍රී ලංකා
තිළිණය(න්)සම්මාන
ප්‍රථම සම්මාන උළෙල2011
අවසාන සම්මාන උළෙල2018
Highlights
'"දෙරණ හොඳම නළුවාසරත් කොතලාවල
දෙරණ ජනප්‍රියතම නළුවාරංජන් රාමනායක
දෙරණ හොඳම නිළියමිෂෙල් හර්ඩ්
දෙරණ ජනප්‍රියම නිළියදිල්හානි ඒකනායක
දෙරණ හොඳම අධ්‍යක්ෂකවරයානිලේන්ද්‍ර දේශප්‍රිය
අන්තර්ජාල ලිපිනයhttp://www.derana.lk
රූපවාහිනී විකාශනය
දිවෙන කාළයපැය 3
නිෂ්පාදනයයුනිලීවර් / දෙරණ
"https://si.wikipedia.org/w/index.php?title=2015_දෙරණ_සිනමා_සම්මාන&oldid=442425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි