2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය

2015 මැයි මස දී, ඉන්දියාව විශාල තාප තරංග කාලගුණයකට හසුවිය, මැයි 29 වන විට එයින් 2,000 කට වඩා මියගොස් ඇත.[1][2] මෙම කාලගුණ තත්වය ඇති වූයේ ඉන්දියාවේ ගිම්හාන සමයේ දී ය, එය සාමාන්‍යයෙන් මාර්තු සිට ජූලි දක්වා කාලය තුළ පවතී.[3] එසේ නමුත් උණුසුම ඔක්තෝබරය දක්වා ද පවතී, බොහෝ විට මෝසම් සුළං මගින් උණුසුම වළක්වාලයි.[4]

2015 ඉන්දීය තාප තරංගය
2015 ඉන්දියාවේ තාප තරංග කාලගුණය is located in ඉන්දියාව
Khammam 48 °C (118 °F)
Khammam 48 °C (118 °F)
අලහබාද් 47 °C (117 °F)
අලහබාද් 47 °C (117 °F)
හයිද්‍රාබාද් 46 °C (115 °F)
හයිද්‍රාබාද් 46 °C (115 °F)
දිල්ලිය 45.5 °C (113.9 °F)
දිල්ලිය 45.5 °C (113.9 °F)
Jharsuguda 45.4 °C (113.7 °F)
Jharsuguda 45.4 °C (113.7 °F)
ප්‍රධාන ලෙස බලපෑම් සිදු වූ ප්‍රදේශවල සිතියම
දිනය2015 මැයි සිට
පිහිටුමඉන්දියාව
Casualties
මරණ 2000 කට වඩා (2015 මැයි 29 වන විට)

අධික උෂ්ණ කාළගුණයට වැඩි වශයෙන් ගොදුරු වූ දකුණු දිග ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට අසල්වැසි ප්‍රාන්තය වූ තෙළඟනා ප්‍රාන්තයන්හී, පිළිවෙලින් පුද්ගලයෝ 1,490 හා 489 කට වැඩි ප්‍රමාණයක් මැයි 29 වන විට මිය ගොස් තිබුණු අතර නැගෙනහිර ප්‍රාන්තයන් වූ බටහිර බෙංගාලය හා ඔඩිෂා යන ප්‍රාන්ත වලද මෙම උෂ්ණ කාළගුණය හේතුවෙන් මරණ වාර්ථා විය.[1][5] මේ අතර වායු සමනය සදහා අධික ලෙස විදුලි ඉල්ලුම ඉහල යාම හේතුවෙන් සමහර නගරයන්හී විදුලි ඇණ හිටීම්ද සිදුව තිබුණි.[2] 1995 වර්ෂයෙන් පසු ඉන්දියාවෙන් වාර්ථා වූ වැඩිම උෂ්ණත්වය මෙම 2015 තාප තරංග කාලගුණයේදී වාර්ථා විය.[6]

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 "Respite from heat likely from today". The Hindu (කින්යර්වන්ඩා බසින්). 2015-05-27. සම්ප්‍රවේශය 2015-05-28.
  2. 2.0 2.1 "හෝස්පිටල්ස් ඉන් ඉන්ඩියා ස්ට්‍රගල් ටු කොප් විත් ඇන් ඉන්ෆ්ලක්ස් ඔෆ් පේෂන්ට්ස් ආෆ්ටර් හීට්වේව් ක්ලේම්ස් මෝර් දෑන් 1,700 ලයිව්ස්". ABC News.
  3. "Число жертв жары в Индии превысило 60 человек" (Russian බසින්). RIA Novosti. 2015-05-22. සම්ප්‍රවේශය 2015-05-24.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. Singh, Sarina (15 September 2010). Lonely Planet India. Lonely Planet. p. 21. ISBN 978-1-74220-347-8.
  5. "ඉන්ඩියා හීට් වේව් ටෝල් පාසස් 1,000". BBC. 27 මැයි 2015. සම්ප්‍රවේශය 27 May 2015.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Channel NewsAsia 2015 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි