2013 හයිද්‍රබාද් පිපිරුම්

2013 පෙබරවාරි 21දින, 19:00 |IST පමණ, ඉන්දියාවේ හයිද්‍රබාද් නගරයේ පිපුරුම් දෙකක් සිදු විය. බෝම්බ පිපුරුනේ, ජනාකීර්ණ නගරෝපාන්තයක් වන දිල්ශුක්නගර්හී, [6] එකිනෙකට මීටර 100 දුරක් වන්නටය. [7][8] පළමු පිපුරුම සිදුවූයේ, කොනාර්ක් චිත්‍රපට ශාලාව ඉදිරිපිට මග අසබඩවූ ආනන්ද් ටිෆින් සෙන්ටර් ආපනශාලාව පිටතින් වන අතර, විනාඩි දෙකකට පසුව, වෙන්කටාධරි රංගශාලාව අසබඩවූ බස් නැවතුම් පොළක් අබියස, දෙවන බෝම්බ පිපිරීම සිදු විය.[9][10] පෙනෙන ආකාරයට, දිල්ලි පොලීසියේ විශේෂ ඒකකය විසින් 2012 පුනේ බෝම්බ දැමීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ඉන්දියානු මුජාහිඩීන් ක්‍රියාකාරීන් විසින්, ඔවුන්ගෙන් ප්‍රශ්නකිරීමේදී එළිදරව්කෙරුණු කරුනු අනුව, ජනාකීර්ණ ප්‍රදේශයන්, විශේෂයෙන් හයිද්‍රබාද් වෙළෙඳපොලවල්, ඔවුන්ගේ සමාලෝචනයට පාත්‍ර වී ඇති බව බුද්ධි කාර්යාංශ අතර හවුලේ බෙදාගැනුනු තොරතුරු අතර වී ඇත.[11]

2013 හයිද්‍රබාද් බෝම්බ පිපිරීම්
දෙවන පිපිරුමේ භෞම මූලය
දිල්ශුක්නගර්, හයිද්‍රබාද් is located in ආන්ධ්‍ර ප්‍රදේශ්
දිල්ශුක්නගර්, හයිද්‍රබාද්
දිල්ශුක්නගර්, හයිද්‍රබාද්
ආන්ද්‍රා ප්‍රදේශ් හී දිල්ශුක්නගර් හී පිහිටුම. ඉන්දියාවෙහි ආන්ද්‍රා ප්‍රදේශ් හී පිහිටුම ඇතුළු කොටුවෙහි පෙන්වා ඇත.
ස්ථානයදිල්ශුක්නගර්,
හයිද්‍රබාද්, ඉන්දියාව
ඛණ්ඩාංක17°21′36″N 78°28′24″E / 17.360106°N 78.473427°E / 17.360106; 78.473427
දිනය21 පෙබරවාරි 2013
18:58 සහ 19:01 (IST (UTC+5.30))
ප්‍රහාර මාදිලියපිපුරුම් මාලාව
ආයුධය(න්) අනුප්‍රතිපාදිත පුපුරණ උපකරණ[1]
මරණ17[2]
තුවාලකරුවන්119[3]
සැකකෙරෙන අපරාධකරුවෝඉන්දියානු මුජාහිඩීන්[4][5]


ආශ්‍රිත සංස්කරණය

  1. "අයිඊඩී යූස්ඩ් ඉන් ට්වින් බ්ලාස්ට්ස් ඉන් හයිද්‍රබාද්: ඩීජීපී". ඩීඑන්ඒ ඉන්ඩියා. පීටීඅයි. 21 පෙබරවාරි 2013. http://www.dnaindia.com/india/report_ied-used-in-twin-blasts-in-hyderabad-dgp_1802842. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 පෙබරවාරි 2013. 
  2. රෙඩ්ඩි, බී දසරත් (22 පෙබරවාරි 2013). "හයිද්‍රබාද් බ්ලාස්ට්ස්: ටෝල් ගෝස් අප් ටු 17". බිස්නස් ස්ටෑන්ඩර්ඩ්. http://www.business-standard.com/article/current-affairs/hyderabad-blasts-toll-goes-up-to-16-113022200155_1.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  3. "14 කිල්ඩ්, 119 ඉන්ජර්ඩ් ඉන් හයිද්‍රබාද් බ්ලාස්ට්ස්, ප්‍රෝබ් ටීම් අපොයින්ටඩ් සේස් ෂුසිල්කුමාර් ෂින්ඩේ". DNA ඉන්ඩියා. IANS. 22 පෙබරවාරි 2013. http://www.dnaindia.com/india/report_sushilkumar-shinde-visits-blast-site-toll-climbs-to-14_1802972. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  4. "ඉන්ඩියන් මුජාහිඩීන් හෑන්ඩ් බිකම්ස් ක්ලියරර් ඉන් හයිද්‍රබාද් බ්ලාස්ට්ස්". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. TNN. 23 පෙබරවාරි 2013. http://timesofindia.indiatimes.com/india/Indian-Mujahideen-hand-becomes-clearer-in-Hyderabad-blasts/articleshow/18635772.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 පෙබරවාරි 2013. 
  5. "බ්ලාස්ට්ස් ඇට් ද බිහෙස්ට් ඔෆ් අයිඑම්ස් පාක්-බේස්ඩ් ගුරූස්". DNA ඉන්ඩියා. DNA. 23 පෙබරවාරි 2013. http://www.dnaindia.com/india/report_blasts-at-the-behest-of-im-s-pak-based-gurus_1803330. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 පෙබරවාරි 2013. 
  6. "හයිද්‍රබාද් බ්ලාස්ට්ස්: දිල්ශුක්නගර් හෑස් බීන් ඔන් ඉන්ඩියන් මුජාහිඩීන් රේඩාර් සින්ස් 1999". ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. TNN. 22 පෙබරවාරි 2013. http://timesofindia.indiatimes.com/india/Hyderabad-blasts-Dilsukhnagar-has-been-on-Indian-Mujahideen-radar-since-1999/articleshow/18618850.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 පෙබරවාරි 2013. 
  7. "12 ඩෙඩ්, 50 ඉන්ජර්ඩ් ඉන් බ්ලාස්ට්ස් ඉන් හයිද්‍රබාද්". ඩීඑන්ඒ ඉන්ඩියා. IANS. 21 පෙබරවාරි 2013. http://www.dnaindia.com/india/report_11-dead-50-injured-in-blasts-in-hyderabad_1802679. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 පෙබරවාරි 2013. 
  8. "12 ඩෙඩ්, 84 ඉන්ජර්ඩ් ඉන් බ්ලාස්ට්ස් ඉන් හයිද්‍රබාද්". ඩීඑන්ඒ ඉන්ඩියා. PTI. 21 පෙබරවාරි 2013. http://www.dnaindia.com/india/report_12-dead-84-injured-in-blasts-in-hyderabad_1802679. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 පෙබරවාරි 2013. 
  9. "ටූ බ්ලාස්ට්ස් ඉන් දිල්ශුක් නගර් ඒරියා ඉන් හයිද්‍රබාද්". සී නිවුස්. 21 පෙබරවාරි 2013. http://zeenews.india.com/news/andhra-pradesh/blast-in-dilsukh-nagar-in-hyderabad_830663.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 පෙබරවාරි 2013. 
  10. "13 ඩයි ඉන් හයිද්‍රබාද් බ්ලාස්ට්ස් ඒම්ඩ් ඇට් ටීමිං ක්ලස්ටර්ස්". ද ටෙලිග්‍රාෆ්, ඉන්ඩියා. 22 පෙබරවාරි 2013. http://www.telegraphindia.com/1130222/jsp/frontpage/story_16592045.jsp#.USkExvLJK2o. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 පෙබරවාරි 2013. 
  11. "ඩෙල්හි පලීස් වෝන්ඩ් ඕෆ් පොසිබ්ල් ඇටෑක් ඉන් හයිද්‍රබාද්: ඔෆීෂල්". jagran Post. සම්ප්‍රවේශය 23 පෙබරවාරි 2013.