බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2007
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
(2007 වසරේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙතින් යළි-යොමු කරන ලදි)
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 2007 ජුනි සහ ජූලි මාසවලදී ටෙස්ට් තරග තුනක් සහ එක්දින ජාත්‍යන්තර තරග තුනක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. මෙම තරගමාලාව බංග්ලාදේශයේ නායකයා ලෙස මොහොමඩ් අෂ්රෆුල්ගේ පළමු ටෙස්ට් සහ එක්දින තරඟ විය. ශ්‍රී ලංකාව සියලුම ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කර ඇත.
2007 වසරේ බංග්ලාදේශය ශ්‍රී ලංකාවේ දී | |||||
ශ්‍රී ලංකාව | බංග්ලාදේශය | ||||
දින වකවානුව | 2007 ජූනි 20 – 2007 ජූලි 24 | ||||
නායකයන් | මහේල ජයවර්ධන | මොහොමඩ් අෂ්රෆුල් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | කුමාර් සංගක්කාර (428) | මොහොමඩ් අෂ්රෆුල් (218) | |||
වැඩිම කඩුළු | මුත්තයියා මුරලිදරන් (26) | ෂහදත් හොසේන් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | මුත්තයියා මුරලිදරන් | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | චාමර සිල්වා (101) | අෆ්තාබ් අහමඩ් (63) | |||
වැඩිම කඩුළු | සනත් ජයසූරිය (5) | සයිඩ් රාසෙල් (4) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සනත් ජයසූරිය |
සංචිත ලැයිස්තු
සංස්කරණයඑදිජා සංචිත | ටෙස්ට් සංචිත | ||
---|---|---|---|
බංග්ලාදේශය [1] | ශ්‍රී ලංකාව [2] | බංග්ලාදේශය [3] | ශ්‍රී ලංකාව [4] |
|
|
|
|
පුහුණු තරඟ
සංස්කරණයබංග්ලාදේශය එ ශ්‍රී ලංකාව ඒ තුන්දින තරගය
සංස්කරණය ජූනි 20-22
ලකුණු පුවරුව |
එ
|
||
- වර්ෂාව හේතුවෙන් දෙවැනි දිනයේ යැවුණේ ඕවර 25ක් පමණි
- වර්ෂාව නිසා තුන්වැනි දිනයේ යැවුණේ ඕවර 36.3ක් පමණයි.
බංග්ලාදේශය එ ශ්‍රී ලංකා XI එක්දින තරගය
සංස්කරණයටෙස්ට් තරගමාලාව
සංස්කරණය1 වන ටෙස්ට් තරගය
සංස්කරණයජූනි 25-28
ලකුණු පුවරුව |
එ
|
||
2 වන ටෙස්ට් තරගය
සංස්කරණයජූලි 3-5
ලකුණු පුවරුව |
එ
|
||
451/6 dec (ඕවර 124.5)
කුමාර් සංගක්කාර 200* (325) මෙහ්රාබ් හොසේන් ජූනියර් 2/29 (ඕවර 7.5) මෂ්රෆි මොර්ටාසා 2/77 (ඕවර 30) | ||
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 45.3 කට පසුව නතර විය
3 වන ටෙස්ට් තරගය
සංස්කරණයජූලි 11-14
ලකුණු පුවරුව |
එ
|
||
- වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ තරගය ඕවර 17.4කට පසුව නතර විය.
- පළමු දිනයේ පන්දුවාර 29කට පසු අයහපත් ආලෝකය හේතුවෙන් තරගය නතර විය.
- වර්ෂාව හේතුවෙන් 2 වැනි දින ඕවර 19.5කට පසුව තරගය නතර විය.
එක්දින තරගමාලාව
සංස්කරණය1 වන එදිජා තරගය
සංස්කරණය2 වන එදිජා තරගය
සංස්කරණය3 වන එදිජා තරගය
සංස්කරණයයොමු කිරීම්
සංස්කරණය- ^ "Bangladesh v Sri Lanka 2007 – Bangladesh One-Day Squad". ESPNcricinfo. 4 June 2007. සම්ප්‍රවේශය 2007-06-07.
- ^ "Bangladesh v Sri Lanka 2007 – Sri Lanka One-Day Squad". ESPNcricinfo. 13 June 2007. සම්ප්‍රවේශය 2007-06-13.
- ^ "Bangladesh v Sri Lanka 2007 – Bangladesh Test Squad". ESPNcricinfo. 4 June 2007. සම්ප්‍රවේශය 2007-06-07.
- ^ "Bangladesh v Sri Lanka 2007 – Sri Lanka Test Squad". ESPNcricinfo. 13 June 2007. 26 June 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-06-13.
- ^ a b c d e "Nafees and Bashar dropped from ODI squad". ESPNcricinfo. 12 July 2007. 15 July 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-07-14.
- ^ "Rafique laments 'worst-ever performance'". ESPNcricinfo. 9 July 2007. සම්ප්‍රවේශය 2007-07-14.
- ^ "Atapattu pulls out of Bangladesh series". ESPNcricinfo. 17 June 2007. 27 June 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2007-07-14.
බාහිර සබැදි
සංස්කරණය- "Bangladesh in Sri Lanka 2007". CricketArchive. 23 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Cricinfo: Bangladesh in Sri Lanka
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග