1987-88 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
1987-88 ලෝක තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අවසන් තරගයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය.
බෙන්සන් ඇන්ඩ් හෙජන්ස් ලෝක තරගාවලිය 1987/88 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර තරග |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
අනුශූරයන් | නවසීලන්තය |
සහභාගීත්වය | ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව |
තරඟ | 14 |
තරඟාවලියේ වීරයා | ඩීන් ජෝන්ස් ස්ටීව් වෝ |
වැඩිම ලකුණු | ඩීන් ජෝන්ස් (461) |
වැඩිම කඩුලු | ටෝනි ඩොඩෙමයිඩ් (18) |
මූලික වටය
සංස්කරණය1 වන තරගය
සංස්කරණය 1988 ජනවාරි 2
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය
- ටෝනි ඩොඩමේඩ් ගේ මංගල එදිජා තරගය
2 වන තරගය
සංස්කරණයඑ
|
||
ඇන්ඩෲ ජෝන්ස් 87 (107)
ක්‍රේග් මැක්ඩර්මොට් 2/37 (ඕවර 10) |
ඩීන් ජෝන්ස් 92 (91)
රිචඩ් හැඩ්ලි 3/35 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
3 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය
4 වන තරගය
සංස්කරණයඑ
|
||
ස්ටීව් වෝ 68 (91)
එවන් චැට්ෆීල්ඩ් 3/31 (ඕවර 10) |
ඇන්ඩෲ ජෝන්ස් 59 (106)
ක්‍රේග් මැක්ඩර්මොට් 3/50 (ඕවර 10) |
- කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
5 වන තරගය
සංස්කරණය6 වන තරගය
සංස්කරණය7 වන තරගය
සංස්කරණය8 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
9 වන තරගය
සංස්කරණය 1988 ජනවාරි 16
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය
- තරගය එක් ඉනිමක් ඕවර 39 කට සීමා විය.
10 වන තරගය
සංස්කරණය 1988 ජනවාරි 17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- එක් ඉනිමක් ඕවර 44 කට සීමා විය.
- වෝගන් බ්‍රවුන් මංගල එදිජා තරගය.
11 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- සනත් කළුපෙරුම ගේ මංගල එදිජා තරගය.
12 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය
අවසාන තරගමාලාව
සංස්කරණයනවසීලන්තයට එරෙහිව අවසන් තරග තුනෙන් ඔස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)
පළමු අවසන් තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
දෙවන අවසන් තරගය
සංස්කරණය 1988 ජනවාරි 24
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය
- තරගයේ එක් ඉනිමක් ඕවර 38 කට සීමා විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග