චිත්‍රපටයේ නම
|
දායකයෝ
|
නළු නිළියන්
|
සටහන්
|
වරද කාගේද (සිනමාස්) |
අධ්‍යක්ෂක ටී ආර් සුන්දරම්, නිෂ්පාදක කේ ගුණරත්නම්, සංගීතය එස් දක්ෂිණමූර්ති |
ප්‍රේම් ජයන්ත්, රීටා රත්නායක, ලැඩී රණසිංහ, ශාන්ති ලේඛා, ඩොමී ජයවර්ධන, උදුලා දාබරේ, ක්‍රිස්ටි ලෙනාඩ්, ටී බී ඉලංගරත්න, මොහිදීන් බෙග්, ජෙමිණි කාන්තා |
ප්‍රදර්ශනය: 1954 අප්‍රියෙල් 9 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 16 ක (සිනමාස් මණ්ඩලයේ). දළු ලා ප්‍රේම ගසේ, පියලී කැඩීල වැටුණා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. (කරුණාරත්න අබේසේකරගේ ගී පද රචනා ඇතුලත් වූ පළමු චිත්‍රපටිය)
|
අයිරාංගිනී |
අධ්‍යක්ෂක බී. ඒ. ඩබ්. ජයමාන්න; නිෂ්පාදක බී ඒ ඩබ් ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි; සංගීතය එස් එස් වේදා, ආර් ඒ චන්ද්‍රෙස්න |
රුක්මණී දේවි, බී ඒ ඩබ් ජයමාන්න, ස්ටැන්ලි පෙරේරා, හර්බට් එම් සෙනෙවිරත්න, හර්බි සෙනෙවිරත්න, මේබල් බ්ලයිත්, එඩී ජයමාන්න, ලිලියන් එදිරිසිංහ |
ප්‍රදර්ශනය: 1954 අප්‍රියෙල් 10 සිට එල්ෆින්ස්ටන් (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිලෝන් තියටර්ස් මණ්ඩලයේ). තරු පායන ආකාසේ, රාණීයෙ එන්කෝ නැගී යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
සරදියෙල් (නවජීවන චිත්‍රපට) |
අධ්‍යක්ෂක සිරිසේන විමලවීර, සංගීතය කේ හියුගෝ ප්‍රනාන්දු |
මතායස් ප්‍රනාන්දු, තෙරේසා වීරසිංහ, එන් ආර් ඩයස්, ගර්ලි ගුණවර්ධන, දේවිකා රාණි, එස් එච් ජෝතිපාල, සෙබස්තියන් ජයසිංහ, බී පී වික්‍රමසිංහ |
ප්‍රදර්ශනය: 1954 අගෝස්තු 5 සිට
|
අහංකාර ස්ත්‍රී (ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපට) |
අධ්‍යක්ෂක ඒ භාස්කර් රාජ්, නිෂ්පාදක එස් එම් නායගම්, සංගීතය ආර් මුත්තුසාමි |
ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන, රත්නා කුමාරි, හියුගෝ ප්‍රනාන්දු, රෝහිණී ජයකොඩි, මාක් සමරනායක, එඩී යාපා, ලීනා ද සිල්වා |
ප්‍රදර්ශනය: 1954 සැප්තැම්බර් 17 සිට ගාමිණී (මරදාන) හිදී (සිනමාස් මණ්ඩලයේ). ලංකාරෙන් මලක් පිපී, ලෝකය පෙරලෙයි, හඳ ගලවාලා යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය.
|
රදල පිළිරුව (සිනමාස්) |
අධ්‍යක්ෂක ටී ආර් සුන්දරම්, නිෂ්පාදක කේ ගුණරත්නම්, සංගීතය එස් දක්ෂිණමූර්ති, ගී පද ඩී ටී ප්‍රනාන්දු. හර්බට් එම් සෙනෙවිරත්න තිර නාටකය. දෙබස් ටී බී ඉලංගරත්න. කැමරාව ටී සුබ්බා රාඕ |
ලැඩී රණසිංහ (රැපියෙල් බාස්), රීටා රත්නායක (නන්දා), ඩොමී ජයවර්ධන (චාලි හාමු), හර්බට් එම් සෙනෙවිරත්න (ගිල්බට්), මිලී කහඳවල (හෙලේනා), ශාන්ති ලේඛා (ලැවීනියා), උදුලා දාබරේ (අයිෂා), ක්‍රිස්ටි ලෙනාඩ් (තෝමස්), ලතා වල්පොල (ඩොලී) |
ප්‍රදර්ශනය: 1954 දෙසැම්බර් 24 සිට ගාමිණී (මරදාන) සහ තවත් ශාලා 9 ක (සිනමාස් මණ්ඩලයේ). මල් පෙති රල රැලි, පෙම් ලෝකේ නයන රසී, ගී කියන්න යන ජනප්‍රිය ගී ද ඇතුලත් විය. ඩබ් ඒ සිල්වා ගේ නවකතාව ඇසුරෙනි.
|