කාලයෙහි ගතවීම නිරූපණය කෙරෙන විධියක් ලෙසින් සැලකූ කල, 12වන සියවස යනු, පොදු යුගයෙහි ජූලියානු දින දසුන ප්‍රකාර, 1101 සිට 1200 දක්වා කාල සීමාව වෙයි. යුරෝපියානු සංස්කෘතිය පිළිබඳ ඉතිහාසයෙහිදී, ඉහළ මධ්‍යතන යුගයන්හී කොටසක් ලෙසින් මෙම කාල සීමාව සැලකෙන අතර, සමහරවිට ශිෂ්ටර්ෂ්‍යානුවන්ගේ යුගය ලෙසින්ද හැඳින්වෙයි.

සහශ්‍රය: 2 වන සහස්‍රවර්ෂය
සියවස්:
දශක: 1100ගණන් 1110ගණන් 1120ගණන් 1130ගණන් 1140ගණන්
1150ගණන් 1160ගණන් 1170ගණන් 1180ගණන් 1190ගණන්
ප්‍රවර්ග: උපත්මරණ
සංස්ථාපනයන්විසංස්ථාපනයන්
12වන සියවස ආරම්භයේදී නැගෙනහිර අර්ධගෝලය.
ස්පාඤ්ඤයේ ක්වෙන්කාහී පිහිටි 12වන සියවසෙහි ක්වෙන්කා ආසන දෙව්මැදුරෙහි (1182 සිට 1270 දක්වා ගොඩනැගුණු) කළු සුදු ඡායාරූපයක්
මෙයද බලන්න: 12වන සියවසෙහි පුනරුදය
"https://si.wikipedia.org/w/index.php?title=12_වන_සියවස&oldid=539914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි